දකුණු පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ඉදිරියේ දිවුරුම් දුන්හ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට එක්ව සිටියත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනා පැමිණ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්දර සහ පුළුන් එකට තියන්න බැහැනේ, (ස)