ෆොර්ෂ ඉතාලියා පක්ෂයේ මිලානෝ සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල කොමිසමේ ලේකම් හා ඉතාලි මිලානෝ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්කුඑරි බස්නාහිර පළාත් නව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සුභ පැතුම් පණිවිඩයක් යැවීය.
ඉතාලි ශ්‍රී ලාංකිකයන් සමග එක්ව ප්‍රධාන අමාත්‍ය වරයාගේ ජයග්‍රහණය මිලානෝ නගරයේ සැමරීමට තමා කැමැත්තෙන් සිටින බවද ඉතාලි මන්ත්‍රී කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගැනීම මොළය ඇති දෙයක්. (නි)
වෙරෝනා සියළු දෙනාට සුබ පැතුම් (ස)