බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ.
බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. ආයෙ මේ වගේ වැඩ නොකරන්න. (ස)
පව් දෙයියනෙ මේ අහිංසක සත්තු. අපි වෙසක් පෝයට ගවයන්ට අභය දානය දුන්නට වැඩක් නෑ මෙවැනි පුද්ගලයින් සමාජේ ජීවත් වෙලා ඉන්කම්. (ස)
අපිට වගේම මේ මහ පොළොවෙ ජීවත් වෙන්න සත්තුන්ටත් අයිතිය තියෙනවා. ඒ අයිතිය නැති කරන්න එපා මිනිසුනෙ. (ස)
මස් කිලෝ 77ක්. අනේ ඇත්තට අපේ රටේ මේතරම් ගව ඝාතනය වෙනවනෙ.ඇයි මිනිසුනේ මේ සත්තුත් ජීවත් වෙන්න ආසයි නේද අපි වගේම. ඇයි ඒ අයිතිය උදුරගන්නෙ. (ස)
බලධාරිනි නිසි දඩුවම් ලබා දෙන්න මොවුන්ට. (ස)
ඉක්මනින් එල්ලුම් ගහ ගෙන ආ යුතුයි. (ස)