යාපන විශ්ව විද්‍යාලයයේ සිසුන් හා යුද හමුදාවේ 511 බළ සේනාව අතර යාපන වීශ්ව විද්‍යාල ක්‍රිඩා පිටියේදී ඕවර 15 ක්‍රිකට් තරග දෙකක් පැවැත්විණී.
සරසවි සිසුහු 35 දෙනෙක්ද නිලධරයින් දෙදනකු ඇතුළු සෙබළු 33 දෙනෙක් ද මීට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම අගය කළ යුතු දෙයක්. ක්‍රීඩා , සංගීත සහ කලාත්මක වැඩසටහන් වලින් නොයෙක් හේතු නිසා බෙදුණු සමාජයන් එකතු කළ හැකියි. මගේ ප්‍රණාමය! (නි)
නියමයි. කොච්චර ලස්සන වැඩක්ද? අපි සමගියෙන් සිටිය යුතු කාලයක් මේක. ජයවේවා. (ස)
නැගී සිටිය හැක එක්සත් වී. බෙදී ගියොත් රට යයි සුන් වී. තවත් මෙවැනි දේ කිරිමට ශක්තිය ලැබේවා. (ස)
නියමයි. ආදර්ශවත් වැඩක්. මෙවැනි දෙයක් සංවිධානය කළ සංවිධායකවරුන්ට මාගේ ප්‍රණාමය!! (ස)
එකමුතුකමේ අගය. ඉතා ප්‍රශංසනීයයි. මෙවැනි වැඩ අගය කළ යුතුයි. (ස)