ගුරුවරයකුට පහර දුන් පුද්ගලයකු අපේක්ෂිත ඇප මත සිටිමින් නැවත නැවතත් බලපෑම් කරතියි කියමින් බොරැල්ල සුසමයවර්ධන විදුහලේ විදුහල්පති ඇතුළු සියලු ගුරුවරු අද උදේ රාජකාරිවලින් ඉවත්ව කලාප අධ්‍යාපන කාර්යාලයයට ගියහ.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම, බොරැල්ල පොලිස් ස්ථානාධිපති, කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඇතුළු පිරිසක් පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු 10.30ට පමණ ඔවුහු පාසලට ගොස් රාජකාරි ඇරැඹූහ.
විද්‍යාලයයේ ආරක්ෂාවට පාසල් කාලයේ දී පොලිස් නිලධාරී දෙදෙනකු ලබා දීමට පොලිසිය එකඟ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd