ගලේවෙල නිවසක ස්තෝප්පුවේ වාඩි වි සිටි 66 හැවිරිදි කතක අකුණක් වැදී මරුමුවට පත් වුවාය. නිවස ඉදිරිපිට පොල් ගසකට අකුණ මුලින්ම වැදුනු බව නිවැසියෝ කියති.
කරුවලගස්වැව වල් අලියෙකුට වෙඩි තබා මරා දමා ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවෙකු සොරාගන්නට වෑන් රියකින් ආ බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු ලග තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd