ඉතාලියේ විහාරස්ථාන කිහිපයක අවුරුදු උත්සව මෙම සති අන්තයේදි පැවැත්විමට නියමිතය.
විහාරස්ථාන දායක සභාව සහ රෝම බෞද්ධ විහාරස්ථාන දෙකෙහි බක්මහා උළෙල මෙන්ම මිලානෝ රික්කි නුන් තරුණ කැළ සංවිධානය කරන අවුරුදු සෑදෑව මෙම සති අන්තයේදි පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd