කොළඹ කොටුව දුම්රියපොළේ නේවාසිකාගාරයේ රාත්‍රියේ නිදා ගනිද්දී රුපියල් 103200 ක රන් බඩු හා මුදල් සොරකම් කැරගෙන ඇතැයි මරදාන දුම්රියපොළේ ස්ථානාධිපති මිද්දෙණියේ සමන් ප්‍රියදර්ශන මහතා පොලීසියට පැමිණිළි කළේය.
මාර්තු 24 වැනිදා රාත්‍රියේ සිදු වු මේ සොරකම ගැන පරීක්ෂණ පවත්වන පොලීසියට දුම්රියපොළේ ආරක්ෂක කැමරා වීඩියෝ පට භාර දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වටිනා දේ ළඟ තිබියදී ප්‍රවේශම් නොවුණේ ඇයි? (නි)
මේ තරම් වටිනා කියන දේවල් මේ විදියට අරගෙන යද්දී තව ටිකක් හිතන්න තිබුණා නේද? (නි)