දකුණු පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ‘‘දක්ෂිණ පායේ “ පිහිටි දකුණු පළාත් ප්‍රධාන කාර්යාලයේදී අද වැඩ භාර ගත්තේ ය. හෙතෙම එම තනතුරට පත් වූ තුන්වැනි අවස්ථාව මෙයයි. ඔහු 2005 හා 2009 වර්ෂවල පැවති පළාත් සභා මැතිවරණ වලින්ද ජය ලබා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් උණුසුම් සුබ පැතුම් ඇමතිතුමනි. (ස)
අපේ ඇමතිතුමාට මුළු දකුණම සංවර්ධනය කරන්න ශක්තිය ලැබේවා. සුබ පැතුම්. (ස)
දකුණම කැමති අපේ මහ ඇමතිට අපෙන් සුභ පැතුම්. (ස)