බංගලාදේශයේ පැවැති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සවස අරලියගහ මැදුරේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමු විය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දීමට ක්‍රිකට් කණ්ඩායම ඉටු කළ මෙහෙය ඇගයූ ජනපති ඔවුනට සුබ පැතීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd