එපාම කියන ගමන යන්න ඇවිත් තව 34 ක් කූඩුවේ බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන තිස් හතර දෙනකු රාගම දෙල්පේ හන්දිය කුරුකුලාවේ ලැගුම්හලකින් අත්අඩංගුවට ගත් බව පො 09 August 2013
අද කාලගුණය ( අගෝස්තු 09) පවතින කාලගුණ රටාවේ වෙනසක් සමග අකුණු සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ 09 August 2013
තලවතුගොඩ ගින්න නිවයි බෝතල හා යකඩ බඩු කඩයක හටගත් ගින්න යාබද ඉලෙක්ට්‍රොනික කඩයකටද පැතිර ගියේය. රාත්‍රී නවය වන විට ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත 08 August 2013
ගින්න විදුලි උපකරණ කඩයක තලවතුගොඩ සන්දියේ ඉලෙක්ට්‍රොනික උපකරණ සාප්පුවක ගින්න හටගෙන ඇත. කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් නිවීමට පැමිණ තිබේ. 08 August 2013
තලවතුගොඩ ගින්නක් තලවතුගොඩ හන්දීයේ ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි නිවන හමුදාව එහි පැමිණ සිටී. වාහන තදබදයක්ද පවතී. 08 August 2013
නිලන්ත සමුගනී වැලිවේරිය රතුපස්වල සිද්ධියේදී ඝාතනයට ලක්වු ගම්පොළ කුරුඳුවත්තේ කොලුවල නිලන්ත පුෂ්පකුමාර(29) මහතාගේ අවසන් කටයුතු පවුලේ සු 08 August 2013
වාහන කුලියට අරන් කුණු කොල්ලෙට විකුණලා පුවත්පත් දැන්වීම් පළ කැර වාහන කුලියට ගෙන අඩු මිලට විකුණු බව කියන පුද්ගලයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත් 08 August 2013
මේ කිරිපිටි ගන්න එපා වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක සෞඛ්‍ය අමාත්‍යංශය අද ප්‍රකාශයට පත් කළේය. ඞී.සී.ඞී. නමැති විස රසායන 08 August 2013
ෆොන්ටෙරා දැන්විමට අතුරු තහනමක් මෙරටට ආනයනය කරන කිරිපිටි සියයට සීයක්ම විස රසායනවලින් තොර යැයි කියමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා සමාග 08 August 2013
ලාංකිකයා ඉතාලියේදි ගිලේ උතුරු ඉතාලියේ බෙර්ගමෝ නගරය ආසන්නයේ ෆරා ග්‍රාමයේ අඩ්ඩා හී දියනෑමටගිය ලාංකිකයන් පිරිසක් අතරින් පරගහවත්තගේ ඉඳුනිල් ප්‍රස 08 August 2013
උතුරු මුහුදේ මළ සිරුර තුනක් තලේමන්නාරම මුහුදු ප්‍රෙද්ශයට ගත වු දින දෙකේදී නාඳුනන තිදෙනකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබු බව පොලිසිය කියයි. මෙම මළ සිරුරු ඌරුමලේ,තා 08 August 2013
ජීවන්ගේ පරික්ෂණයටත් ජීවයක් නෑ මොරටුව ගාලු පාරේ ඉකුත් (24) වැනිදා පැවති වඩු කාර්මික උද්ඝෝෂණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව ප්‍රධාන සංවිධායක සහ තැපැල් 08 August 2013
තොණ්ඩමන්ගේ මන්ත්‍රීවරයෙක් පිල මාරු කරයි ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රාජදොරේ මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ලියුමක් එවා ඇතත් තමා එය තවම ද 08 August 2013
ෆොන්ටෙරා කතාව අයිටීඅයි ඉවත දමයි ලංකාවේ කිරිපිටිවල අඩංගු ඩී සී ඩී විස රසායන පරික්ෂාව සඳහා අවශ්‍ය සියලු රසායානාගාර පහසුකම් ශ්‍රී ලංකා තාක්ෂණික කාර්මික ආයතනයේ (අය 08 August 2013
හොර කල්ලියක් අල්ලයි මෙම වසරේ අපේ‍්‍රල් 01 දින සිට අගෝස්තු 7 වැනිදා දක්වා ගෙවල් බිදුම් 28 ක් සම්බන්ධයෙන් මහනුවර අධිකරණයෙන් වසර දාසය හමාරක අත්හිට වූ ස 08 August 2013
වරායට ජන ගඟක් කොළඹ වරායේ දකුණ පර්යන්තය හා දියකඩනය නැරඹීම සඳහා අද අඩු ගණනේ විසිදහසකට වැඩි පිරිසක් ආහ. ලබන 13 වැනිදා දක්වා උදේ 8.30 සිට 5 දක්වා ඔවුන්ට වර 08 August 2013
පොදුරද මඬුලු ව්‍යාපාර සංසදය ලන්ඩනයේ ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම සඳහා සියලු වැඩකටයුතු සැලසුම්කර ඇති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව 08 August 2013
තැපැල් ඡන්ද සැප්තැම්බර් 9-10 මධ්‍යම , උතුරු හා මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරිම සැප්තැම්බර් 9 හා 10 යන දෙදිනෙහි සිදු කරෙන බව මැතිවරණ මහාල 08 August 2013
සම්බන්ධන්ගේ ප්‍රශ්නෙන් මැති සබේ කල් තියයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා උතුරේ ඉඩම් ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ම 08 August 2013
මහෙස්ත්‍රාත් නොකී දෙයක් අන්තර්ජාලයේ වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට සම්බන්ධ කම්හල වසා දැමීමට තමා වෙත ඉල්ලීමක් කැර ඇති බවටත් තමා එය ප්‍රතික්ෂේප කැර ඇති බවටත් පොලිසිය මහජ 08 August 2013
අධිවේගී අනතුරින් දෙදෙනෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුමේ ලුල්බත්දුවේ අනතුරින් කාන්තාවක සහ පිරිමියකු මියගිය නාගොඩ රෝහල කියයි. තවත් දෙදෙදෙනකු 08 August 2013
වැලි මුදලාලි පැහැරගෙන මුදාහරී මහවැව කොස්වාඩියේ වැලි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් හිස් පොමිසරි නෝට්ටුවකට අත්සන් ගත්තැයි මාරවිල පොලිසියට පැමිණිලි කැර ඇත. තම 08 August 2013
නලීන් බණ්ඩාර කුරුණෑගල නව මන්ත්‍රී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වු දයාසිරි ජයසේකර මහතා (එ ජා ප) වෙනුවට නම් කැරුණු නලීන් බණ්ඩ 08 August 2013
රටකජු පඳුරක්වත් නෑ රටකජු වගා කරන මුවාවෙන් වැල්ලවායේ සුරියආරේ කහකුරුල්ලන් පැළැස්සේ අක්කරයක කංසා හේනක් සැකකරුවකුද සමග සොයා ගත් බව පොලිස් විශේෂ කාර 08 August 2013
සුපිරි මගේ අනතුරින් දෙදෙනකුට බරපතලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුමේ ලූල්ලන්දුව අසලදි සිදුවු මොටර් රථ අනතුරකින් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධ 08 August 2013
ආනන්ද සරත් කුමාරට ඇප නවගත්තේගම පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දණ ගැස්වියැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ආන 08 August 2013
බීමත්ව රිය පැදවු හිමි නමට දඩ බීමත්ව රිය පැදවීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම යන චෝදනා දෙකට අධිකරණයේ වරදකරුවකු වු හිමිනමකට රුපියල් 13 08 August 2013
වාස්ගේ පුතා 24 පැයක් රහස් පොලිසියේ බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් රවිදු ගුණවර්ධන විසිහතර පැයක් රහස් පොලි 08 August 2013
හමුදාවේ සියකගේ කට උත්තර අරන් පිරිසිදු වතුර ඉල්ලා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී සිදු වු ගැටුමෙන් තිදෙනකු මිය ගොස් හතලිස් තුන්දෙනකු තුවාල ලැබී යැයි කො 08 August 2013
රතුපස්වල මරණ පරීක්ෂණ ගම්පහ උසාවියේ ගම්පහ රතුපස්වලදී පසුගිය පළමුවැනිදා යුද හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ණ ගම්පහ මහෙස්ත 08 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026