ඇල්පිටියේ ඇල්ලේ දැරියක මරා දැමීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකුගේ නිවසක් ගිනි තබා විකාශ කර ඇතැයි පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිනි තැබූ තෙවැනි නිවස මෙයයි.
ඇල්පිටියේ ඇල්ලේ දැරියක මරා දැමීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකුගේ නිවසක් ගිනි තබා විකාශ කර ඇතැයි පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිනි තැබූ තෙවැනි නිවස මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක සිට අපේ රටේ නීතිය වල්වැදිලා.මිනිස්සු නීතිය අතට අරගෙන. වරදකරුවන් සොයන පොලිසියත්, දඬුවම් ලබාදෙන්න තියෙන උසාවියත් මේ වැඩ නිසා හෑල්ලු වෙනවා.මේ වැඩ කරන මිනිස්සුන්ට සියල්ලටම පෙර දඩුවම් ලබාදෙන්න ඕනෑ. (නි)
වරදකරුවන්ට නිසි දඬුවම් ලැබෙනවානම් සමාජයෙන් මෙවැනි ක්‍රියා නොවෙනු ඇත. (ස)
මිනිස්සු නීතිය අතට ගැනීම නම් වැරදියි (නි)
මෙහෙම දඩුවම් දෙනවා නම් පොලීසිය මොකටද? (නි)