සිංගප්පූරු සරත්ගේ පුතාට ඇප කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයේ සැකකරුවකු වන සිංගප්පූරු සරත්ගේ පුත් දොන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහට මහාධිකරණ නියෝ 12 August 2013
සිරුර ගොඩගන්න වැවට බසී වෙන්නප්පුව වැවේ ගිලී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ගොඩට ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිහිණුම් පුහුණුකරුවකු වැව් ඉවුරේ තබා ගිය 12 August 2013
අනේ මෙහෙම ආශාවක් බණ්ඩාරගම කඹුරුගොඩ ගෙදරක කතකගෙන් අමුතුම ආකාරයේ පැමිණිල්ලක් ලැබිණි. එහි ගිය පොලිසිය දුටුවේ වැලේ වනා තිබූ ඇගේ යට ඇඳුම් එක්තරා ක්&zwj 12 August 2013
රන් බඩු සාප්පුවක් සුද්ධ කරයි පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පාරේ රන් අබරණ සාප්පුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. සාප්පු සේවකයන් උදේ සාප්පුව අරිද්දී කොල්ලකරුවන 12 August 2013
ඩීසීඩී ඇත්දැයි සොයයි ‘සී.සී.ඩී විස රසායනය අඩංගු කිරි පිටි නිෂ්පාදන සහ ශරීරයට අහිතකර ‘වේ ප්‍රෝටීන්‘ අධි සාන්ද්‍ර කිරි පිටි වර්ග ඇතුළු ආහාර ද්රව්&z 12 August 2013
රතුපස්වලට බියගමින් නළ ජලය මහත් අන්දෝලනයකට තුඩු දුන් ගම්පහ සහ මහර බල ප්‍රදේශයන්ට අයත් ගම් කිහිපයක පානීය ජල ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලෙස නළ ජලය ලබා ද 12 August 2013
කුණු අල ලෙඩේ තවත් පැතිරේ පිටරටින් ගෙන්වු අර්තාපල් කුණු වීමෙන් පසුව කන්ටේනර් පිටින් දඹුල්ලට ගෙන යන ඇතැම් ව්‍යාපාරිකයින් එවායෙන් හොද අල තෝරා කුණ 12 August 2013
‘පල්ලි පන්සල් කෝවිල් තවත් එපා’ රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේ 12 August 2013
සොරකමේ සැකය දුර දිග යයි රන් අභරණ සොරකමක් පිළිබඳව ඇති වු සැකයක් මත තංගල්ල දංකැටියේ නිවසක සමුපකාර සමිති නිලධරයකු (54) පාසල්ගුරුවරියක වන ඔහුගේ බිරිය(50),පුත 12 August 2013
කුකුළු හොරු පස් දෙනෙක් ඇල්ලෙති මිහින්තලේදී පස් දිනකට පෙර සොරකම් කළ කුකුළන් දහසකගෙන් අනු අටක් හැර සෙසු සතුන් විකුණා ඇතැයි පොලීසිය කියයි. සැකකරුවන් පස්දෙනකුද  12 August 2013
ග්‍රෑන්ඩ්පාස් හබයට විසදුම් ලැබේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසේ මුස්ලිම් ආගමික පල්ලියක් මුල් කරගෙන සිදු වූ අර්බුදය පිළිබදව යුක්ති සහගත විසදුමකට එළඹීමට හැකි වී යැ 11 August 2013
කලබල වූ අලියා ගස් බදී මහනුවර ඓතිහාසික ප්‍රථම දළදා පෙරහැර මංගල්‍ය යේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කරමින් සිටියදී අලියෙකු කලබල වූ වි 11 August 2013
දළදා පුදට සැරසෙයි කන්ද උඩ රට මහනුවර ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කළේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බං 11 August 2013
කුණු අල තොගය දඹුළු දේශපාලඥයාට පාරා වලල්ලක් වෙයි දඹුල්ලේ සිසිල වත්ත ප්‍රදේශයට මහ රෑ කුණු අල තොගයක් දමා ගිය දඹුල්ල ප්‍රාදේශීය දේශපාලඥයෙකුට එම කුණු අල තොගය යලි රැගෙන යාමට සිදු විය. 11 August 2013
ග්‍රෑන්ඩ්පාස් අදත් ඇදිරි නීතිය අද සවස හයේ සිට සදුදා උදේ හත දක්වා කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසට යලි ඇදිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන 11 August 2013
පින්නවලදී දෙදෙනෙක් මරුට කෑගල්ල රඹුක්කන මාර්ගයේ පින්නවල වෙලේකඩේ අසලදී කැබ්රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනකු එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල 11 August 2013
ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතු ඇමැති දකී කොළඹ ග්‍රෑන්ඩ්පාස් අවාසනාවන්ත කෝලාහලය රජය අපහසඅතාවයට හා අපකීර්තියට පත් කරන්න දේශීයව හා වීදේශීය ව ක්‍රියාත්මක වන කුමන්ත 11 August 2013
මානවහිමිකම් කොමිසම වැලිවේරිය ප්‍රශ්නෙට බසී වැලිවේරියේ ළිං ජල ප්රශ්නය හා යුද හමුදාව සමඟ පැවති ගැටුමේදී මිය ගිය තිදෙනා සම්බන්ධ කරුණු කාරනා ගැන මානව හිමිකම් කොමිසම මහජ 11 August 2013
මිහින්තලේ හිටපු ඕඅයිසී වැරදිකරු වෙයි එවකට මිහින්තලයේ රජමහා විහාරාධිකාරී වු වත්මන් විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ද මිහින්තලේ සීලරතන සාමන 11 August 2013
‘‘මේ සම්මානය ලැබුණේ මට නෙවෙයි රටට’’ සම්මානයක් ලැබීම ජීවිතයටම ආඩම්බරයකි. යමෙකු සම්මානනීය වන්නේ ඔහු හෝ ඇය රටට ජාතියට සහ ලෝකයට අනභිභවනීය සේවයක් සැලසීම හේ 11 August 2013
හූනයි තාරකා ඉබ්බයි බේරේ අද (11)රාත්‍රී ගුවන් මඟින් පිටරට යැවීමට සුදානම් කැර තිබු තාරකා ඉබ්බන් දාහත් දෙනකුද , හුනන් හතර දෙනකුද , කැස්බෑ බිත්තර අටක් 11 August 2013
සෞදි ගිහින් කුණු බක්කි කයි ‘ මමත් තවත් සෞදි ශ්‍රී ලාංකියින් පිරිසක් සමඟ සෞදියේ මහපාරවල්වල ජීවත් වුණා. සල්ලි නැති නිසා හිගා කෑවා.සමහර දවස්වලට බ 11 August 2013
‘පොලිස් මුදලාලිට‘ දිවි සම විකුණා නා ගනී හබරණ පාරිසරික රක්ෂිතයේ වෙඩි තබා දිවියකු මරා අඩි පහහමාරක් පමණ දිග සම රුපියල් ලක්ෂ දෙකහමාරකට විකිණිමට සුදානම් කැර 11 August 2013
උණ්ඩෙට ඡන්දෙන් පිළිතුරු දෙන්න ජනතා ඉල්ලීම්වලට උණ්ඩයෙන් පිළිතුරු දෙන ඒකාධිපති රාජපක්ෂ රෙජිමටය ඡන්දයෙන් පිළිතුරු දෙමින් සිය විරෝධය පළ කිරීම සඳහා පළාත් සභා 11 August 2013
හිමිනම තෙවැනි සික පදය කඩා වීඩියෝවක් හදයි 19 හැවිරිදි තරුණියක යොදාගෙන නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් තැනීයැයි කියන විහාරාධිපති හිමිනමක් ප්‍රශ්න කිරීම සඳහා අ 11 August 2013
ගුරු සංගමේත් අවස්ථාවක් ඉල්ලයි වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණයේදී මිය ගිය පාසල් සිසුන් පිළිබඳ විශේෂ අවධාන 11 August 2013
කොල්ලා ගල් ගුහාවෙන් හිර ගෙදරට දින පහක් කටුවන රන්මල රක්ෂිතයේ ගල් ගුහාවක සිටි බව කියන පහළොස් හැවිරිදි පෙම්වතිය හා 18 හැවිරිදි පෙම්වතා කටුවන පොලිසියෙන් සැකපිට අත්අ 11 August 2013
කිඹුල් බිත්තර 36ක් පොලිසියේ කළුතර හෙට්ටිමුල්ලේ ඇළක් අයිනේ තිබූ කිඹුල් බිත්තර 36ක් පොලිසියට භාර දුන් බව බේරුවල පොලිසිය කියයි. ලෝකයේ දැකිය හැකි විශාලතම උරගයා 11 August 2013
කුඩු ගහන්න සයිකල් විකුණලා කළුතර නගරයෙන් පාපැදි 26ක් සොරකම් කළැයි කියන 25 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බයිසිකලයක මිල රුපියල් 6000 ස 11 August 2013
කටුවන පැඟිරි තෙලුයි පැණියි වෙළඳපොළ කඩා වැටේ පැඟිරිතෙල්වලට හා කිතුල් පැණිවලට නමක් දිනා ඇති කටුවන අද එම ද්‍රව්‍යවලට වෙනත් දේ මුසු කිරීම නිසා දේශීය වෙළෙඳපොළ බිඳ වැටී ඇතැයි වෙළ 11 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026