කොටි සංවිධානයේ කොටි නායක ප්‍රභාකරන්ගෙන් පසු නායකයා බවට පත් වු ගෝබි සොයා පුළුල් මෙහෙයුමක් ඇරඹූ බව උතුරේ ආරංචි කියයි.
පුළියන්කුලම ප්‍රදේශයේ විශේෂ මෙහයුමක් ඊයේ රාත්‍රියේ සිදුකර ඇති බවද වාර්තා වෙයි.
ගෝපි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම හමුදාවේ උත්සාහය බව දැනගන්නට ඇත.
මේ අතර යුද හමුදා සෙබලෙකුගේ සිරුරක් පදවිය රෝහලේ ඇතැයි රෝහල් ආරංචි කියයි.
මේ ගැන විමසීමට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත්තද එය ව්‍යවර්ත විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් එය දැන ගන්නා ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාව නම් කොළඹ ගෙන්න එපෝ. අල්ලගත්ත ගමන් අායුධ ටික පෙන්නන්න එක්ක යන්නෝ. (ස)