දකුණු පළාත් සභාවේ නව සභාපති ලෙස සන්ධානයේ සෝමවංශ කෝදාගොඩ මහතා රහස් ඡන්දයෙන් තේරී පත් විය.
නව සැසිවාරය ඇරැඹි අවස්ථාවේ මහ ඇමැති ශාන් විජේලාල් මහතා සෝමවංශ මහතාගේ නම යෝජනා කළ අතර එක්සත් ජාතික පක්ෂයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සභාපති ලෙස එජාපයේ අශෝක ධනවංශ මහතාගේ නම යෝජනා කළේය.
නම් දෙකක් යෝජනා වූ නිසා රහස් ඡන්දයක් පැවැති අතර අශෝක ධනවංශ මහතාට ඡන්ද 18ක් ද, සෝමවංශ කෝදාගොඩ මහතාට ඡන්ද 31ක් ද ලැබිණි. ඡන්ද හයක් ප්‍රතික්ෂේප විය.
දකුණු පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 55කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd