අඩු උෂ්ණත්වයේ ගබඩා කර තබා කඩවලට අලෙවි කළ (සොසේජස්) කිලෝ 400ක් සමග සැකකරුවකු කටුකුරුන්දේ දී අත්අඩංගුවට ගත් බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනය කියයි.