ඉතාලීයේ තාරාන්තෝ පලාතේ අවේත්‍රානා නගරයේ ජිවත්වු අවුරුදු 15ක් වයසැති සාරා ස්කාත්සි දැරිය 2010 අගෝස්තු මස එක්තරා දිනකදි නිවසින් අතුරුදහන් වේ. ඒ දිනවල ඉතාලී විද්යුත් හා මුද්‍රිත මාධයේ ප්‍රධාන මාතෘකාව වුයේ ද සාරාගේ අතුරුදහන් විමයි.
දින හතලිහකට පසු අතුරුදහන් වු සාරාගේ මල සිරුර පාලු ලිදක තිබි පොලිසිය සොයාගනී.
සාරාගේ මාමා කෙනෙකු පොලිසිය හමුවේ පාපොච්චාරනය කරමින් කියා සිටියේ විදුලි රැහැනකින් ගෙල සිරකර තමා විසින් සාරා මරා දෑමු බවය.
එහෙත් තොරතුරු සොයා යෑමට අති දක්ෂ ඉතාලි පොලිසිය එය පිලිගනිද? විත්තිය වෙනුවෙන් බොරු ගොතා අදිකරණය නොමග යෑවිමට තැත් කල නිතිඥයාට ද දඩුවම් කල ඉතාලි නිතියේ ස්වාධිනත්වයත් පොලිසියේ දක්ෂතාවයත් ගෙනහැරපෑ සාරා ස්කාත්සිගේ අභිරහස් ඝාතනය පිලිබධව ලංකාදීප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය විඩියෝ වැඩසටහනක් සැකසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd