ටෙලි තිරේ ආච්චි අම්මා සමු ගනී සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක වන සීතා කුමාරි ඇහැලේපොළ මහත්මිය (75) අභාවප්‍රාප්ත වුවාය. 1965 දී ‘ ආදරයයි කරුණාවයි‘ 08 August 2013
විභාග හොර කළ අක්කටයි නංගිටයි ඇප අ පො ස උසස් පෙළ විභාගයේ නැටුම් විෂයට නංගී වෙනුවට උත්තර ලියු උපාධි අපේක්ෂක අක්කා ද නංගීද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින 08 August 2013
වැල්ලවායේ දේශපාලක සැකකරුවකු අරන් පනී වැල්ලවායේදී අද (08) අලුයම පොලීසියෙන් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගත් දෙදෙනකුගෙන් කෙනෙකු ප්‍රාදේශිය දේශපාලනඥයෙකු විසින් මුදාගෙ 08 August 2013
කුඩු වෙළෙදුන් පහක් පොලිස් කටේ අනුරාධපුර නගරයේ අද (08) අලුයම කළ සෝදිසියකදී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 28 ක් ළග තබා ගත් බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කො 08 August 2013
අද කාලගුණය (අගෝස්තු 08) දිවයිනේ මධ්‍යම , සබරගමුව බස්නාහිර සහ දකුණු වල වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළ 08 August 2013
පලා කොළ විකුණා දරු පවුල රකී දෙහිඕවිට හිඟුරලකන්ද දීගලවත්තේ තමා පදිංචි ඉඩම දෙහිඕවිට ප්‍රාදේශීය සභාවෙන් කොම්පොස්ට් ව්‍යාපෘතියකට ගැනීමට යන බවත්, ණය වී හදාගත් 07 August 2013
වැලිවේරියේ දෙවැනි සිසුවාත් සමුගනී ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීමට ස්ථිර විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවති විරෝධතාවයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය උඩ 07 August 2013
‘මැලිබන් මේද රහිත කිරි පිටිවල ඩීසීඩී නෑ‘ මේද රහිත මැලිබන් කිරිපිටි ඩයිසයිනයිඩ්ඩයමයිඩ් හෙවත් ඩී සී ඩී රසායනයෙන් දුෂිත විය නොහැකි යැයි ඕස්ට්‍රේලියා රජයද , කිරිපිටි 07 August 2013
කිරි පිටි දැන්වීම් අත්හිටුවයි ශ්‍රී ලංකාවට ආනායනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ආහාර උපදේශක කමිටුව තීරණය කර ඇතැයි ද, කිරිපිටවල ඩීසීඩී රසායනය හා 07 August 2013
කිරිපිටි වර්ග කිහිපයක් ඉවතට ඩී සී ඩී හෙවත් ඩයිසයිනයිඩ්ඩයමයිඩ් විස රසායනය අඩංගුයැයි සැක කරන කිරිපිටි සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞ 07 August 2013
රනිල් උදකරාජ සුත්‍රයෙන් දයාසිරිට උත්තර දෙයි දේශපාලනයේදි ඉවසීම අවශ්‍ය නමුත් හිටපු මන්ත්‍රි දයාසිරි ජයසේකර ළග ඒ ගුණය මෙන්ම උපකාර කරන්නාට කළගුණ සැළැකීමේ ගුණයද නොවී යැයි විප 07 August 2013
අපුර ආයුර්වේද කොමසාරිස් රෝහලෙන් රාජකාරියට ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මාස පහකට ආසන්න කාලයක් රෝහලේ ගත කළ උතුරුමැද ආයුර්වේද කොමසාරිස් උදයසිරි චන්ද්‍රකුමාර අල්විස් මහතා අද රෝහ 07 August 2013
සඳගලතැන්න පතල් 200ක් කපලා උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් වලවේ නදියට සමාන්තරව සඳගලතැන්නේ කාලයක් තිස්සේ පතල් 200ක් කපා මැණික් ගරා ඇතැයි තණමල්විල පොලි 07 August 2013
ඡන්ද නීතී රැස්වීමට සීයයක්වත් නෑ වයඹ ඡන්ද නීති ගැන දැනුම්වත් කිරීමට පුත්තලම් දිසාපති ඡන්ද අපේක්ෂකයන් 437 දෙනකුට ඇරයුම් කළ නමුත් පුත්තලම නගර සභාවට පැමිණි ප්‍රම 07 August 2013
වැලිකන්දේ ළමා මව්වරුන් වැඩිලු පොළොන්නරුව වැලිකන්දේ ළමා මව්වරුන්ගේ වැඩි විමක් ඇතැයි ද පසුගිය වසරේ 8.2% වු ප්‍රතිශතය පසුගිය මාස දෙකේදී 15% දක්වා වැඩි වි ඇතැයිද වාර 07 August 2013
උදේනි අතුකෝරළ යළි සභාපති පුටුවේ පස් ප්‍රවාහනයට බලපත්‍රයක් දීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ගත්තැයි චෝදනාවක් &nb 07 August 2013
බලපත් නැති මස් කඩ හයක් වටලයි බලපත්‍ර නොමැතිව නුගේගොඩ පොදු වෙළෙද පොළේ ගව මස් , කුකුළු මස් හා ඌරු මස් අලෙවි කළැයි වෙළෙදුන් හය දෙනකු සමඟ මස් තොගයද අත්අඩංගුවට ග 07 August 2013
අල්ලස් කොමිසමට සන්ධානෙන්ම පැමිණිල්ලක් මහරගම ජනතාවගේ වරිපනම් බදු මහාපරිමාණ වංචාවක් ඇතැයි පවසමින් සන්ධාන මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අල්ලස් හා දුෂණ කොමිසමට 07 August 2013
මේක දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් රණවිරු ස්ටාර්, තෙවැනි අදියරේ කිරුළ මෙවර හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තුෂානි පෙරේරාය. රාජ්‍ය ආරක්ෂක හා නා 07 August 2013
අධ්‍යාපනය නංවන්න මලයා සරසවියෙන් අත හිත මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කටයුතු වඩාත් ඉහළ නංවමින් දැනුම හුවමාරු කැර ගැනීම සඳහා දැන් අවස්ථාව සැලැසී ඇතැයි ජාතික අධ් 07 August 2013
පෑලියගොඩ නාගරික මන්ත්‍රී රිමාන්ඩ් පුද්ගලයින් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුව ගත් පෑලියගොඩ නාගරික මන්ත්‍රී ෂාමිල් සදරුවන් ලබන 07 August 2013
තාරුණ්‍යය ප්‍රවේශමෙන් පරිහරණය කරන්න අර්ජුන්, ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත්? යෞවනියන් පස්දෙනෙකු වටා ගෙතුණු කතාවක්. කෙළිලොල් තාරුණ්‍යය 07 August 2013
සිසු සමුළුවේ ගුටි කෙළියක් පදවිය මහසෙන් විද්‍යාලයයේ පැවති ශිෂ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වු සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් සිව් දෙනකු තුවාල ලබා 07 August 2013
වැලිවේරියේ තුවක්කු රස පරික්ෂකට යුද හමුදාව වැලිවේරීයේදී පසු ගිය බ්‍රහස්පතින්දා (01) පාවිච්චි කළැයි කියන ටී 56 තුවක්කු 90 ක් රජයේ රස පරික්ෂක වෙත යැවීම සදහා කොළඹ අපරාධ 07 August 2013
තනපට අස්සෙන් කුඩු එළියට කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිට මහනුවර නගරයට හෙරොයින් බෙදා හැරි බව කියන ‘කුඩු රැජින’(29 ) හෙරොයින් ග්‍රෑම් 4 865 ක් සමඟ කටුගස්තොට පොලිසි 07 August 2013
‘අනඟ රජා කතුන් 10 ක් අමාරුවේ දාලා‘ ව්‍යාජ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් දහයකට වැඩි ප්‍රමාණයක් රවටා ඔවුන් තානායම්වලට රැගෙන ගොස් අතවර කර රුපිය 07 August 2013
වෙනත් පාර්ශව කතාව ෆොන්සේකා ඉවත දමයි වැලිවේරියේදි හමුදා වෙඩි පහරින් මියගිය හා තුවාල ලැබු සිද්ධිය ගැන යුද හමුදාපති ඇතුළු තිදෙනකු වගකිව යතු යැයි හිටපු හමුදාපති හා ප 07 August 2013
සබරගමු සිසුවාට මහ රෑ ප්‍රහාරයක් පොලිසියෙන් යැයි කියමින් සබරගමු සරසවි සිසුවකුගේ නවාතැන්පොළට අද (07) අලුයම 2.30 ට පමණ ආ පිරිසක් ඔහුට එල්ල කළ ප්‍රහාරයකින් තු 07 August 2013
වල් අලියා ගැමියකු මරයි අද (07) අලුයම අම්පාර වීරගොඩදී වල් අලි ප්‍රහාරයෙන් ගැමියෙකු මරණයට පත් විය. ඔහුගේ සිරුර මහ පාරට ගෙන ආ ගැමියෝ වල් අලින්ගෙන් ජීව 07 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026