අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත් සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි පර්යේෂකයෝ කියති. මේ සංඥා දෙක ග්‍රහණය කරගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට අයත් ඕෂන් ෂීල්ඩ් නමැති නෞකාවෙනි. ඉන්දියන් සාගරයේ ඕස්ට්‍රේලියාවට බටහිරින් මේ යානය ගැන සොයා බැලීමට ගුවන් යානා 15ක් හා නෞකා 14ක් යොදවා ඇති අතර ඒවා මගින් වර්ග කිලෝ මීටර 756,000ක පමණ ප්‍රදේශයක සෝදිසි සිදුකරනු ලබයි.
මෙම සංඥා දෙකෙන් පළමු සංඥාව මිනිත්තු පහයි තත්ත්පර 32 ක කාලයක් පැවති බවත් දෙවැනි සංඥාව මිනිත්තු හතක් පැවති බවත් ඕස්ට්‍රේලියා බලධාරීන් අද ප්‍රකාශකැර ඇත.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළු පෙට්ටියෙන් යළි සංඥා ලැබෙයි