කොටි සංවිධානයට වෙනුවෙන් විවිධ දෑ කළැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා 65 දෙනකු පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ඒ අතර කාන්තාවන් 10 දෙනකු සිටින බවත්, පොලිස් භාරයට ගත් පිරිසෙන් පස් දෙනකු මුදා හැර ඇති බවත්, ඉතිරි පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd