මුල්‍ය ආයතන වලට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ලිසිං හා ෆිනෑස් ක්‍රමයට වාහන ලබා ගන්නා මුවාවෙන් රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් වංචා කළ බව කියන හත් දෙනක් මෝටර් රථයක් හා ව්‍යාජ ලිපි ලේඛන රාශියක් සමඟ ගල්කිස්ස කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අද (09) අත්අඩංගුවට ගනු ලැබුහ.
වාහනයකට ෆිනෑන් ගැනීම සඳහා පිළියන්දල බැංකුවකට පැමිණි අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට පත් වු බවද පොලීසිය කියයි.
අලුත් කඩේ මහේස්ත්‍රාත්වරුන් දෙදෙනකුගේ ව්‍යාජ නිල මුද්‍රා,මෝටර් රථ කොමසාරිස් සහතික,ව්‍යාජ හැදුනුම්පත් හතරක් ඇතුළු ව්‍යාජ ලිය කියවිලි රාශියක්ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තාක්ෂණයේ දියුණුවත් දැන් මිනිස්සු යොදාගන්නේ වැරදි දේවල් වලට. (නි)