ඉතාලියේ සිටින තම පියා මගින් තම පෙම්වතාට හා ඔහුගේ මිතුරනට රැකියා සපයා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 41ක් වංචා කළැයි කියන පෙම්වතියකට නඩු පැවරීමට යයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය ඉදිරියේ කොළඹ වංචා විමර්ශන අංශය පැමිණිල්ල ඉදිරිපත් කළේය.
මරදානේ හර්ශනී නිමන්තිකාට මැයි හය වැනි දා චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
අනුරාධපුරයේ නොච්චියාගම වැසියකු වන පැමිණිලිකරු කියා සිටියේ පෙම්වතියගේ බහ විශ්වාස කර මුදල් දුන් නමුත් රිකියා නොලැබුණු බවයි.
සැකකාරිය ඇප මත මුදා හරිනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd