IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට

ඉතාලියේ  මොන්තෙරුස්සෙල්ලෝ  නුවර පැවති පැවති  නර්ථන  තරගාවලියකදී  ඉතාලියේ සුප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් 450 ක් පරදවා ප්‍රථම ස්ථානය හිමිකරගැනිමට නාපොලී නුවර  ශ්‍රි රිද්ම රංගායතනය සමත් විය.

ෆෙදරශ්ෂියෝනේ යුරෝපයා දාන්සා ස්පොර්තිවා ආයතනය සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.

පසුගිය සති අන්තයේදී මොන්තෙරුස්සෙල්ලෝ නගරයේදි මෙම තරගාවලිය පෑවෑතිවිණි.

කුඩා දරු දෑරියන් පිරිසක් ඉදිරිපත්කල හංස නර්ථනයට හා හින්දුස්ථාන් ගිතයකට අනුව සෑකසු නර්ථනයකට මෙම සම්මානය හිමි වු බව නර්තනාචාර්ය ජගත් වික්‍රමසිංහ හා නර්තනාචාරිනි  තුෂා වික්‍රමසිංහ දෙපල පවසයි.

තානාපති බෙනට් කුරේ මහතා ඔවුන් කෑබු ජයග්‍රහනය පිලිබඳව සුබපතමින් කියා සිටියේ ඉතාලියේ ජාතික තලයේ සියලු නෑටුම් කණ්ඩායම් පරාජය කරමින් ඔවුන් ලෑබු මෙම ජයග්‍රහන ගෑන තමා අතිශයින් සතුටු වන බවයි.

අමාත්ය උපදේශිකා හා කොන්සියුලර් අංශ ප්‍රධානි රානි බුලත්වෙල මහත්මිය මෙසේ කිවාය.

   ‘මම මෙයට පෙරත් ඔවුන්ගේ නෑටුම් බලන්න නාපොලි ගියා. එතනදී මට මහාචාර්ය මුදියන්සේ දිසානායකත් හමුවුනා. මහාචාර්යතුමාගේ හොදම ගොලයෙක් වු  ජගත් ලබපු මෙම ජයග්‍රහනය ගෑන මම පුදුම වෙන්නේ නෑහෑ. ඈත්තටම ඔවුන් දෙපලත් ඉගෙන ගන්න දරු දැරියනුත් හරිම දක්ෂයි‘.

 

 



අදහස් (0)

ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site