පකිස්ථාන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානින්ගේ කමිටු සභාපති ඡෙනරල් රෂාඩි මහමුද් මහතා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමු වී දෙරට අතර ආරක‍්ෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකචිඡා කළේය.
ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එහිදී මෙරටට පැමිණි ජෙරල් රෂාඩි මහතා වෙනුවෙන් ආචාර පෙළපාලියක් පැවැත්වුහ.
ඡෙනරල් රෂාඩි මහමුද් හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd