පාර්ලිමේන්තු කල් තැබීමේ අවස්ථාවේ දී නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ගැන එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලූ විවාදයට පාර්ලිමේන්තු ගණපූර්ණය හරස් විය.
රවී කරුණානායක මහතා යෝජනාව ඉදිරිපත් කළත් ගණපූර්ණයක් නැතැයි ආණ්ඩු පක්ෂය රීති ප්‍රශ්නයක් මතු කරමින් කතානායක චමල් රාජපක්ෂ මහතාට දැන්වීය.
මිනිත්තු පහක් සීනුව නාද වූ නමුත් සභා ගැබේ සිටියේ මන්ත්‍රීවරුන් 17 දෙනකු පමණි. පාර්ලිමේන්තුව ලබන 24 වැනි දා තෙක් කල් තැබිණි.
පස්වරු 6ට දක්වා නොරොච්චෝලේ විවාදය පවත්වාගෙන යෑමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඝන පුර්ණයක් මේ දේ අනුමත කරනවා කියන එකද? (ස)