ස්වභාවික විපත් හේතුවෙන් ගිය වසරේ හානි වූ නිවාස යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් කෝටි 34.4ක් වැය වූ බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
මුළුමනින් වැනැසුණු නිවාස ගණන 2142කි.
මෙම නිවාස හානි අතරින් පූර්ණ නිවාස හානි 2142ක් හා අර්ධ වශයෙන් හානි වූ නිවාස 9956කි.
ඒ නිවාස වල සිටි පවුල් ගණන 12098කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd