ඉතාලියේ වෙරොනා නුවර දක්ෂ වෙදිකා නාට්‍ය ශිල්පියෙකු වන ප්‍රනිත් දුනුවිල මහතාගේ දෙවියෙක් ඈවිදින් වෙදිකා නාට්‍ය ජුනි මස පළමු වෙනිදා වෙරෝනා නුවරදි වෙදිකා ගතවිමට නියමිතය.
ඒ සදහා මාධ්‍ය අනුග්‍රහය එක්සෙන්සර් ෆිල්ම් ආයතනයෙනි. යකෙක් බැදන්, යන්න දෙන්න බැහැ වැනි නාට්‍ය රැසක් ඉතාලි වෙදිකාවට ගෙනා ප්‍රනිත් දුනුවිල එක්සෙන්සර් ෆිල්ම් කැමරාව ඉදිරියේ ලංකාදිප එසැන සමග මෙසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd