අනුමත ප්‍රමාණයට වඩා ගල් බෝර දමා ගල් කැඩීම සඳහා ගල් වළක් අයිතිකරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි සැකපිට හොරොව්පතාන අඩවි වන නිලධරයෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නදීෂා පියරත්න මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
නන්දන ප්‍රේමලාල් රණසිංහ එසේ රිමාන්ඩ් කළ පුද්ගලයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල වරදට නිසි දඩුවම් ලැබේවා. (ස)
මගේ මතය නම් අයිතිකරුත් අත්අඩංගුවට ගත යුතුයි.මෙවැනි මිනිසුන් නිසා තමයි නිලධාරිනුත් නොමඟ යන්නෙ. (ස)
අද හැම තැනම වංචාව, දූෂණය, අල්ලස රජ වෙලා. අනේ මන්දා අපේ රටට මේ මොනවද වෙන්නෙ කියලා. (ස)