වැඩවසම් ක්‍රමයේ දායාදයක් වන ආරච්චි කේන්ද්‍රකැර ගත් පැරණි ගමක ස්වරූපයෙන් ජන ක්‍රීඩා ද සහිත අවුරුදු උත්සවයක් රත්මලාග ගුවන් හමුදා කඳවුරේ දී අද පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති රොෂානි ගුණතිලක මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්වූ අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක මහතා සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලන්ටම සුභ අලුත් අවුරුද්දක්! (නි)
ලස්සනයි. හැමටම ගම මතක් වෙලා. සියල්ලන්ටම සුභ අලුත් අවුරුද්දක්! (නි)
ලස්සනයි, අතීතයට ගියා වගේ දැනෙනවා (අ)
හොඳ වැඩක් (අ)
අපට තිබුණු සුන්දර ළමා කාලය අද පරපුරට නැති එක ගැන දුකයි. (නි)
මෙවන් වටිනා වැඩසටහන් රට පුරා ව්‍යාප්ත කළ හැකි නම්.... (නි)
වැනසී යන අපේ සංස්කෘතිකාංග මේ විදියටවත් දකින්න ලැබීම සතුටක් (නි)
අපේ අනාගත දරු පරපුරට මෙවන් දේ දැකගැනීමට ලැබේවිද යන්න සැකසහිතයි (නි)
ඒ සුන්දර අතීතය මතක් වෙනකොට හිතට දුකයි (නි)
ඇත්තටම ගමට ගියා වගේ දැනෙනවා. හරිම ලස්සනයි. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
උණ බම්බු වෙඩිල්ලට තමයි මමත් කැමති (නි)
ලස්සන ගැහැණු ළමයි තිදෙනෙක්. ඔබ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
හරිම ලස්සනයි. සියලු දෙනාටම සුභ පැතුම්! (නි)
අවුරුදු කුමරියෝ වගේම කුමරුවොත් ලස්සනයි (නි)
සුභ පැතුම්! (නි)
මෙවන් දේ දකින්නට ලැබීමත් දෙනෙත් ලැබූ වාසනාවක් (නි)
ඉතාම ලස්සනයි. සැමට සුභ පැතුම්! (නි)
ඔබ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ඔබ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
උණ බම්බු වෙඩිල්ල මා ළමා කාලයට ගෙනගියා. (නි)
සෑම දෙනාටම සුභ අලුත් අවුරුද්දක්! (නි)
ගුවන් අවුරුදු කුමරියෝ හරිම ලස්සනයි (නි)
මාවත් මගේ අතීතයට අරගෙන යන්න සමත් වුණා මෙම ප්‍රවෘත්තිය (නි)
සුරකිමු ලකඹර සැමදා... (නි)
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
පින්බර කුමර කුමරියන්ට සුභ පැතුම්! (නි)
මේ දර්ශනදකින කොට හිතට දැනෙන්නේ අනේ මට කවදා මේ දේවල් දෑසින් බලා ගන්න ලැබේද කියලයි. මම මව්බිමෙන් පිට වුණේ ඉසුරු සැප සොයා ගෙන නෙමෙයි. වෙනත් හේතු නිසා. මට නැවත ලංකාවේ ගත කළ ප්‍රීතිමත් ජීවිතය ලැබෙන්නේ නැති බව දැනෙනකොට හරිම දුකයි. (නි)
හරිම ලස්සනයි. අතීතයට ගියා වගේ දැනෙනවා. (නි)
අර කොට්ටා පොර ගහන එක තමයි හොඳම (නි)
අදහස් වල හැටියට නම් බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන අය නොවෙයි වගෙයි (නි)
අපිට ඉස්සරහට මේ දේවල් දැකගන්න ලැබෙන්නේ මෙහෙම උත්සවයකින් පමණක් වේවි. (නි)
ස්තූතියි ලංකාදීප මේ දේවල් පළ කළාට! (නි)
ගුවන් හමුදා අවුරුදු කුමරියෝ සුබ අලුත් අවුරුද්දක් (බ)
අනේ මේ කොළපත දකිනකොට අපේ පොඩි කාලය මතක් වෙනවා. අපේ සුන්දර කාලය සිහිනයකි දැන්. (නි)
මේ පින්තුර දැක්කම 1950 ස ගණන්වල නාවලපිටිය, වරකාව කියන ගමේ මගේ පුංචි කාලේ මතක් වෙනවා.හරිම සුන්දර අතීතයක්.අද මම මේ යුරෝපේ ගෙවන ජීවිතයට වඩා දහස් ගුණයක් නාවලපිටියේ ජීවිතේ වටිනවා.ආයේ කවදාවත් එහෙම සතුට පිරුණු කාලයක් ලැබෙන්නේ නැති එක ගැන හරිම දුකයි. (ස)
ඒ කාලෙ කොට්ට පොර ගැහුවෙත් දිග කලිසම් ඇඳගෙනද ..? (ස)
බලන්න කොච්චර ලස්සන චාරිත්‍ර වාරිත්‍රද අපට තියෙන්නෙ කියලා. ඒ සුන්දර අතීතය මතක් වෙනකොටත් ආසාවෙ බෑ. අද කාලෙ අවුරුද්ද කියන්නෙ වෙළඳාමක් වෙලා. අපට තිබුණු සුන්දර ළමා කාලය අද පරපුරට නැති එක ගැන දුකයි. (ස)
මෙවැනි ආදර්ශ ලබාදීම ඉතා වටිනවා. අපේ අනාගත දරුපරපුරට අවුරුදු සිරිත් විරිත් ගැන අවබෝධයක් මේ තුළින් ලබන්න පුළුවන්. සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. (ස)
අනේ මටත් ආසයි කරත්තෙක නැගලා රවුමක් යන්න. ඒත් දැන් කොහෙද කරත්ත නේද?? (ස)
චාමර ඔහොම කතා කියන්න එපා. (ස)
මේ අවුරුදු කාලේ සිනහ වෙයං රාළෙ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ. ආ ආ ආ....... සුබ අලුත් අවුරුද්දක් වේවා. (ස)
අයියෝ උණ වෙඩි පත්තු කරපු කාලේ මතක් වෙනවා. (ස)
මම නම් අවුරුද්දට වැඩියෙන්ම ආස නෑ ගම් යන්න. මොකද අපිට පඩුරු ලැබෙනවනෙ. හැම ගෙදරකින්ම වගේ හම්බෙන නිසා එකම ගෙදරක්වත් අත අරින්නෙ නැ. (ස)
මමත් අසයි පරණ සිරිත් විරිත් වලට. දැන් කාලේ වගේ, මිනි මැරීම්, කොමිස් ගැහිලි, ස්ත්‍රී දුෂණ, පහරදීම්, බොරු කීම, සොරකම් කිරීම් වගේ ක්‍රීඩාවන් ඒ කාලෙ තිබුණේ නැහැනේ. (ස)
මේවා දැක්කම අපෙ ළමා කාලය මතක් වෙනවා. ඇළේ දොළේ පැනල නාපු හැටි. අවුරුද්දට පුහුලන් කඩපු හැටි. හොරෙන් කැවුම් කරන්න ගිහින් අම්මගෙන් ගුටි කාපු හැටි. අනේ කොච්චර ෂෝක්ද ඒ කාලෙ. (ස)
අවුරුද්ද කියන්නෙ අපේ අනන්‍යතාවය. අපේ පැරණි සිරිත් විරිත් වලට මුල් තැන දීලා කටයුතු කරන්න ඕන කාලයක්. මෙවැනි දේ කිරිම තුළින් ඒ මතකයන් නැවතත් අලුත් වෙනවා. ස්තූතියි ලංකාදීපය මේ දේවල් පළ කළාට. (ස)
දැන් නම් මට ගමේ යන්නමයි හිත. කොච්චර සුන්දරද මේ දේවල්. අපි හැමදාම දකින පරිසරයෙන් මිදිලා ගමට වෙලා හැමදාමත් ඉන්න තියෙනවනම්. (ස)
හැම දෙයම පරණ විදියට ලස්සනට තියෙනවා... ඒත් කොට්ට පොර ක්‍රීඩාව ඩෙනිමට ටීෂර්ට් එක ඇදගෙන නිසා පොඩ්ඩක් තේමාව වෙනස් වෙලා... (ස)
අපේ සංස්කෘතිකාංග මේ විදියටවත් දකින්න ලැබීම සතුටක්. (ස)
මේවා දකිද්දී ලංකාවට යන්නමයි හිතෙනේ.අනේ අපේ රටේ සිරිත් විරිත් කොච්චර වැදගත්ද.පැරණි දෙයින් අපට ගන්න තියෙනේ වැඩියෙන්ම එකමුතු කම. (ස)
සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!! (ස)
චාමර අපේ කාලේ අපි නම් කොට්ට පොර ගැහුවේ අමුඩේ ගහන්, ඒත් ගැහැණු ළමයින්ට එහෙම බැහැනේ නේද???? (ස)
අගය කල යුතු හොඳ උත්සහයක්. ඉතාම ලස්සනයි. (ස)
මේවා දකිද්දි අපේ ළමා කාලය මතක් වෙනවා. ස්තූතියි ලංකාදීපය. (ස)
හැබැයි ආරච්චි බුෆේ කෑම කනවා වගෙයි පෙනෙන්නේ. මීට වෙනස් දැන් අවුරුදු 40කට පෙර (නි)
මට මගේ අතීතය මතක් වුණා. (නි)