අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාධිපති කළුතර ධම්මානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගනයේ දී අද (10) සන්ධ්‍යාවේ දී සිදු විය.
දේහය බහාලූ මංජුසාව මහා සංඝරත්නය විසින් චිතකය කරා රැගෙන යන්නට පෙර මහා සංඝරත්නය පැන් වඩා අපවත්වී වදාළ මහා නා හිමියනට පිං අනුමෝදන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නා හිමියනි, ශ්‍රී ලංකා දේශයට දහම් දෙසීමට නැවත වඩිනු මැනවි. (නි)
අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබෙන්න ඕනෑ. (නි)