14 හැවිරිදි දැරියක කෙළෙසූ ප්‍රියංත සංජීව නම් පෙදරේරුවකු බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා රුපියල් හැට දහසක දඩයක් ද, රුපියල් පනස් දහසක වන්දියක් ද නියම කළේය.
නඩුව විභාග වූයේ ඔහු නොමැතිවය.
පෙදරේරුවා වසර හයක් තිස්සේ අධිකරණය මග හරිමින් සිටින බව ද නඩුවේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd