අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සහල් පාලන මිලක් ක්‍රියාත්මක කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය කියයි.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 77 කි.රතු නාඩු රුපියල් 66 කි ,සුදු නාඩු රුපියල් 68 කි.සුදු කැකුළු රුපියල් 66 කි ,රතු කැකුළු රුපියල් 60කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ. මේ වැඩේ තව සති දෙකකට කලින්වත් කරා නම්.(නදී)
දැයේ දරුවන්ට අවුරුදු කෑමක්. (ස)
ඒක නම් ඇත්ත තමයි. දැන් ඉතින් මොනවා කරන්නද? (ස)
ලාබයි අනේ. අවුරුද්දට රතු කැකුළු කිරිබතක් හැදිය හැකියි.(දිල්)
ඊයේ මම හංවැල්ල ලොකු කඩේකින් රතු නාඩු ගත්තා. ඊට දවස් 5කට කලින් ගෙනිච්ච රතු සම්බා කි.10ක් මාරු කරලා .ඒ සම්බා පරණ දිරපු ගතියක් තිබුණ නිසා. රතු තම්බපු (රතුනාඩු) කි.1 ක් දුන්නේ රු 85.00කට. ඇයි ගාන වැඩි කියලා ඇහුවම සියලුම හාල් වර්ග ගණන් ගියා කිව්වා. (ස)
අයියෝ, තම්බාපු රතු සම්බා, රතු කැකුලු සම්බා මේ පාලනයට අයිති නැද්ද? ලෙඩ්ඩු කන්නේ ඒව නේ.(දිල්)
අමත්‍යංශයේ ක්‍රියාව පැසසිය යුතිය . කපටි වෙළදුන්ට සහල්මිල අඩුවිය යුතු කාලයේදීත් මෙම පාලන මිල අනුව සහල්මිල පවත්වාගෙන යාමට පුළුවන. එම නිසා මේ පිළිබඳවත් අවදානය යොමුකලොත් මෙයට වඩාත් යහපත්වනු ඇත. වැඩිකළ මිල අඩු නොකිරීම කපටි වෙළෙන්දාගේ පුරුද්දයි.(නදී)
එතකොට තම්බපු නාඩු කිලෝ එකක් කියක් වෙනවද?(නදී)
හොඳයි හොඳයි බලමුකෝ!