පිළියන්දල දොළේ කනත්තේ සොහොනක් ළඟ පින්තාරුකරුවකු (52) මැරී සිටි බව එහි මුරකරු කියයි.
කනත්තට හුරු පුරුදු පුද්ගලයකු වන මොහු නිඳා ගැනීමට වෙනදාත් ආ බව මුරකරු පවසයි.
පිළියන්දල දොළේ කනත්තේ සොහොනක් ළඟ පින්තාරුකරුවකු (52) මැරී සිටි බව එහි මුරකරු කියයි.
කනත්තට හුරු පුරුදු පුද්ගලයකු වන මොහු නිඳා ගැනීමට වෙනදාත් ආ බව මුරකරු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදිනකොට අම්මා ළඟ හිටියා. අම්මා නැති දාට කවුරු හිටියත් මොකෝ. කොහේ මරුනාම මොකෝ.(නදී)
කාත් කවුරුවත් නැති අසරණයෙක් වෙන්ඩ ඇති. (ස)
හොල්මනක්වත් කරපු වැඩක්ද? (ස)
පව් අනේ.කාටවත් කරදරයක් නැතුවම කනත්තටම ඇවිත් ජීවිතේ අවසාන වෙලා. (ස)
රෝහණ, මේ වගේ වෙලාවකදි වත් විහිලු නොකර ඉන්න බලන්න. පව් අසරණ මනුස්සයෙක් වෙන්න ඇති. (ස)
පව් අසරණ මනුස්සයා...! (ස)
කාටවත් කරදරයක් නැතිව අවසන් ගමන ගියා. (ස)
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. (ස)
මේ මනුස්සයා හැමදාම ඇවිත් තමන්ගෙ තැන බලලා යන්න. ඒත් මෙදා පාර යන්න හිතිලා නෑ වගේ. නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. (ස)
මරණයේ අරුත දැනගෙනම කටයුතු කළ කෙනෙක් ද ?? (ස)
සුව යහනක වැතිර රජෙකුට යන නින්ද පරදයි සිඟන්නෙක් බිම වැතිරීමෙන්ද. (ස)
ඔහුට නිවන් සුව පතමු (දිල්)
කාටවත් කරදරයක් නොකර අවසන් ගමන් ගිය අසරණ මනුස්සයෙක්.මිය ගියේ කොහොමද කියලා සොයා බලන එක වැදගත්.නිවන් සුව පතමි.(දිල්)
කෝකටත් හොයල බලන එක නම් හොඳයි ! හැමදාම එනවනම් කාල බීල ගොරියක්වත් ගියද කවුද දන්නේ ?(දිල්)
මේ මරණයට හේතුව සොයා බැලීම වටි. නිවන්සුව පතමි. (ස)
කාටවත් කරදරයක් නැතිව යායුතු ගමන ගිහින් අවශ්‍ය තැනට ඇවිත්. නිවන් සුව ප්‍රාර්ථනා කරමි.(නදී)