වතුකරයේ නිවාසවලට ත්‍රිරෝද රථයකින් ගොස් විදුලි උපකරණ විකුණා පසුව ඒ සඳහා ලොතරැයි දිනුමක් ඇදී ඇති බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් වංචා කළ බව කියන කල්ලියක දෙදෙනකු ත්‍රිරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය කියයි.
මතුරට වතු කම්කරුවකුට යතුරු පැදියක් ලොතරැයියකින් ඇදී ඇති බව පවසමින් එමි ලියා පදිංචිය සඳහා රුපියල් 15000ක් වංචා කළැයි පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මොන අපායෙ යන්න හදනවද දන්නෑ. (ස)
අනේ මෙහමෙ තණ්හාවක්. අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක්. (ස)