කුලියාපිටියේ ව්‍යාපාරිකයකුට ලැබුණු රුපියල් 500 නෝට්ටුවක් හොර නෝට්ටුවක් දැයි දැනගැනීමට බැංකුවට භාර දුන් පසු නෝට්ටුවත් ව්‍යාපාරිකයාත් කුලියාපිටිය පොලීසියට භාර දී ඇත.
කුලියාපිටියේ ව්‍යාපාරිකයකුට ලැබුණු රුපියල් 500 නෝට්ටුවක් හොර නෝට්ටුවක් දැයි දැනගැනීමට බැංකුවට භාර දුන් පසු නෝට්ටුවත් ව්‍යාපාරිකයාත් කුලියාපිටිය පොලීසියට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! මේවා දැක්කම බයත් හිතෙනවා. හරි වැරැද්දවත් බලාගන්න ක්‍රමයක් නැද්ද අපිට. සමහරවිට මොහු නිර්දෝෂි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. (ස)
ව්‍යාජ නෝට්ටු හදුනාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකො. (ස)
ඒක හරි කැත වැඩක්නෙ. හොර එකක්ද නැද්ද කියලා බලාගන්න දුන්නහමත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්න එක හොඳද?? (ස)
මේ දවස්වල ගණුදෙනු කරද්දි හරිම කල්පනාවෙන් කරන්න. මොකද ඕකෙන් නිර්දෝෂි මිනිස්සුත් අමාරුවේ වැටෙන්න පුළුවන්. (ස)
අනේ මන්දා හරි වැරැද්ද දැනගන්නවත් විදියක් නැද්ද අපිට. (ස)