පැමිණිල්ලක සටහන් වෙනස් කළැයි හොරණ අපරාධ අංශයේ ස්ථානාධිපති හා සැරයන් වරියකගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.