කොළොන්නට අම්බලන්තොටට ගං වතුර කොළොන්න ඇඹිළිපිටිය මාර්ගය ගංවතුරෙන් යටවීය. ගමනා ගමනයද ඇන හිටියේය.මේ අතර වළවේ ගඟ පිටාර ගැලීමෙන් අම්බලන්තොට වදුරුප්පේ නිවාස 15 ක්ද ජල 17 January 2014
අද කාලගුණය (ජනවාරි 17) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අ 17 January 2014
වල් අලි පොලීසිය විවෘත කරති කන්තලේ සූරියපුර පොලීසියේ තාවකාලික මුළුතැන්ගෙය අද අළුයම කඩා දැමූ වල් අලි රංචුවක් එහි තිබූ ආහාර ද්‍රව්‍ය කා ඇත. අළුතින් ඉදිකළ මේ පො 17 January 2014
බීම බිව් 10ක් රෝහලේ මාදම්පේ පංසලක පිංකමක් අවසානයේ පිරිනැමුණු බීමක් පානය කළ හිමිනමක් ඇතුළු 10ක් අසනීප වී රෝහල් ගත කරනු ලැබූහ. 16 January 2014
පලෙර්මෝ ජංගම සේවයට බැනට් කුරේ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැන 16 January 2014
ජපන් ජෝඩුව ගසා කෑ ත්‍රීරෝද රියදුරාට වරදී බොරු සංචාරක මගපෙන්වන්නකු ද සමග එක් වී ජපාන ජෝඩුවකගෙන් රුපියල් 34000ක් හා 6000ක් අසාධාරණ ලෙස අය කළැයි වරද පිළිගත් ත්‍රීරෝද රියදුරු කේ ජී 16 January 2014
ගල්ලෑල්ලෙත් ගංවතුර මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව- මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ගංව 16 January 2014
නොයෑමත් ප්‍රශ්නයක් 2014 ජනවාරි 04 වැනි දා විශ්‍රාම යෑම නියමිතව සිටි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නියෝජ්‍ය ලේකම්වරයකු තවම සේවය කරතියි ද, එය 24/2011 ර 16 January 2014
පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ. හම්බ 16 January 2014
මානව හිමිකම් කොමිසමත් නීතිය කඩලා? පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධ ගැටළුවකට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි නුගේගොඩ අනුලා විද්‍යාලයයේ හිටපු විදුහ 16 January 2014
සුදු කැස්බෑවුන් දෙහිවලට පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව ද මැදිහත් වී කොස්ගොඩ ඇලි කැස්බෑවුන් හතර දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි බලපිටිය මහේස්ත 16 January 2014
බලපෑම් ඇමතුමට උත්තර දෙන්න එපා රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරද්දී එම වාහනයේ සිටින පුද්ගලයකු පොලිසියේ ඉහළ නිලධාරියකුගේ හෝ වෙනත් අයකුගේ ඇමතුමක් බව 16 January 2014
පැරිස් කොටියා ගෙන්වාගන්න හදයි ප්‍රංශ පොලීසියෙන් අහම්බෙන් අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන ධර්මලිංගම් ජයන්තන් මුහුන්දන් (36) ශ්රීලකාවට ගන්වා ගැනීම සදහා රාජ්&zw 16 January 2014
යාඥා මධ්‍යස්ථානයට ගැසූ අය අතර හිමිවරුත් 10 නමක් හික්කඩුවේ යාඥා මධ්‍යස්ථාන දෙකකට පසුගිය 11 දා ගිනිතබා අලාබහානි කළැයි කියන සැකකරුවන් 26 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර භික්ෂූන් වහන්සේ 16 January 2014
කැස්බෑව හිටපු සභාපති ඉහළ උසාවියට යයි අයවැය දෙවැනි වර පරාජය වීමෙන් පසු තමන් කැස්බෑව නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙ 16 January 2014
අරන්තලාවේ පැරැණි පිටුවක් කොටි ත්රස්තවාදයේ මිලෙඡ්චතම ප්‍රහාරය අතරින් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවි වසර 27 කට ආසන්නය. එදා උතුරු නැගෙනහිර ප්‍ර 16 January 2014
ගලේවෙල සාම කුලුණක් ගලේවෙල දඩුයාය සින්හාරජාරාමයේ නව බුදු මැදුරක් හා සංඝාවාසයක්ද සමඟ සාම කුලුණක් ඉදි කිරීමට යයි. ජපානයේ දානපතියන් පිරිසක් සමග 16 January 2014
සුදු කැස්බෑ හිමිකරුට ඇප : රට යන්නත් බෑ සුදු කැස්බෑවකු සොරා ගත්තැයි අසත්‍ය පැමිණිල්ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොස්ගොඩ සුදු කැස්බෑ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ රුපියල 16 January 2014
කැස්බෑ හිමිකරු උසාවියට ගෙනෙයි සුදු කැස්බෑවකු නැති වී යැයි පොලීසියට අසත්‍ය ප්‍රකාශයක් කළැයි කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ චන්ද්‍රසිරි ආබ්‍රේව් හා ඔහුගේ සේවක 16 January 2014
පමා නොවී යමි අකුරට මෙයින් මතු පළමු වසරට සිසුන් ඇතුලත් කැර ගැනීමේ ජාතික උත්සවය හෝමාගම පන්නිපිටිය නියඳගල විද්‍යා කීර්තී ප්‍රාථමික විද්‍යාලයයේදී අද පැව 16 January 2014
නියෝජ්‍ය පොලිස්පතිගේ ලෙඩේ තවත් ඇදේ පෑලියගොඩ පොලිසියට ගොස් සැකකරුවන් දෙදෙනකු මුදාගෙන ගියැයි කියන නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ 16 January 2014
උසස් පෙළ විද්‍යාවට සුව සේවා දොර ඇරේ උසස් පෙළ විද්‍යා විෂය සමතුන්ගේ හිඟය සෞඛ්‍ය සේවය සංවර්ධනය කිරීමේදී බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන 16 January 2014
කඳුකරයටත් මහ වැසි මධ්‍යම කඳුකරයට බදාදා ඇති වූ මහ වැසි නිසා කාසල්රී හා මාඋස්සා කැලේ ජල මට්ටම ඉහළ යතියි විදුලිබල මණ්ඩලය කියයි. 16 January 2014
වර්ජනය තිබුණත් ලෙඩුන්ට ප්‍රශ්නයක් නෑ ගල්ගමුව රෝහලේ සුළු සේවකයන් වර්ජනය කළ නමුත් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. ඊට හේතුව පොලීසිය ආදේශක සේවකයින් සපයා දීමයි. 16 January 2014
අනුරාධපුරයටත් ගං වතුර අනුරාධපුරයට පැවැති වැස්සෙන් මල්වතු ඔය උතුරා මාර්ග කිහිපයක් යට විය. ජල මට්ටම අඩි පහක් දක්වා ඉහළ ගොස් තිබේ. (රාජ 16 January 2014
අද කාලගුණය (ජනවාරි 16) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාග 16 January 2014
කැමරාව ලාංකිකයා අල්ලා දෙයි ඉතාලියේ වැනිසිය ආසන්නයේ ඇති මොල්යානෝ නම් ග්‍රාමයේ දහවැනි පියෝ චතුරස්‍ර යේ වාසය කාරන වසිපස්හැවිරිදි ලාංකිකයෙක් (25) පසුගියදා කදුත 16 January 2014
නාමයෝජනා ජන.30 සිට පෙබ.06 දක්වා බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාල නාම යෝජනා භාර ගැනීම ජනවාරි මස 30 වැනි දින සිට පෙබරවාරි 06 දින දක්වා සිදුකරන බව මැතිවරණ කොමස 16 January 2014
රෝහල් සුළු සේවකයෝ වැඩ වරති ඉල්ලිම් පහක් මුල් කරගෙන රෝහල් සුළු සේවකයෝ අද උදේ වැඩ වර්ජනයක් ඇරඹීම නිසා රෝගීහු දැඩි ලෙස අසරණ වුහ. තුන්ඩු ලිවීමට සේවකයෝ නැතැය 16 January 2014
චීන්නු දෙන්නා රේගුවේ හිරවෙති රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනු අට දහස් නවසිය අසුවක් වටිනා විදේශ මුදල් තොගයක් චීනයේ කුංමින්ග් වෙත ගෙන යාමට උත්සහ කළ චින ජාතිකයෝ 16 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026