ලොතරැයි ටිකට් හොරට මුද්‍රණය කළ බව කියන පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක් පැපිලියානෙන් අත්අඩංගුවට ගත් බව ගම්පහ විශේෂ විමර්ශ අංශය කියයි.
ලොතරැයි දිනුම් ඇදීම රූපවාහිනියෙන් නිකුත් කිරීමත් සමඟ රුපියල් 10,000 වන දිනුම්වල අංක හොරට ගලපා මුද්‍රණය කර ලොතරැයි නියෝජිතයන්ගෙන් මුදල් ලබා ගෙන ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සල්ලි අච්චු ගහන එකේ ලොතරැයිත් ගැහුවම මොකෝ කියලා හිතන්න ඇති (නි)
හොරට සල්ලි කොළ අච්චු ගහන එකේ , ස්වීප් ටිකට් එකක් මුද්‍රණය කරන එකත් අපේ අයියලාට වැඩක්ද ? (ස)
කොහොමත් ජනතාව කියන්නේ හොර ස්වීප් වෙළඳ පොලේ තියෙනවා කියල තමයි. මෙහෙම බලනකොට දිනුම් අංක යොදල නියෝජිතයින්ව රවටන්න පුලුවන්නම් ඕන අංකයක් ගහල ජනතාවට විකුනන්නත් පුළුවන් නේද? (නදී)
අපේ රටේ හොර මුදල් නෝට්ටු මුද්‍රණය වෙන එකේ ඔය වාගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ නේද? (නි)