විදුලි සංඥා දෝෂයක් හේතුවෙන් අද (19) අලුයම සිට මහනුවර හා සහ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.
විදුලි සංඥා දෝෂයක් හේතුවෙන් අද (19) අලුයම සිට මහනුවර හා සහ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉතින් රතු කට්ට පන්නගෙන තමයි අපේ අය වැඩ කරන්නේ.වෙලාවට කවද්ද වැඩක් කලේ. (ස)
දුම්රිය කවදද වෙලාවට අාවේ (අ)
සමහරවිට රතු ඉර ගහන ඉහළ නිලධාරින් දන්නේ නැතුව ඇති මෙවැනි දුම්රිය ප්‍රමාදයක් ගැන.ඔවුන් ඒ බව දන්නවා නම්, මීට වැඩිය නම්‍යශීලී විය යුතුයි. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ හොරුත් එක්ක කවදාවත් වෙලාවට කෝච්චි දුවවන්න බැහැ. විදුලිපංකා වැඩ කරන්නේ නැහැ. ලොක්කන්ට ගානක් නැහැ සේවකයන්ගේ නිවාඩු කැපුනට. ලස්සනම වැඩේ නිල වාහන තියෙන අයත් එන්නේ ප්‍රමාද වෙලා. රජයේ සේවකයාට හෙන ගැහුවත් මෙයාලට කමක් නැහැ (නදී)
මමත් ඒ දුම්රිය මාර්ගයෙන් අාවේ . එනකොට 10.35 යි. නිවාඩුවක් වැටුන අනුන්ගෙ වැරදිවලට. (ස)
හැමදාම ප්‍රමාද දුම්රිය අද තවත් ප්‍රමාදයි . මේවා ගැන කියන්නෙ කාටද? ඇමතිට වෙන වැඩ. (ස)