‘ඌවේ තැන තැන ගැටුම්‘ අද පස්වරු 4.00 ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වන විට අද දිනයේ පමණක් බදුල්ල හා මොණරාගල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවී 20 September 2014
සෙබළ පිිරිසක් පස් කන්දකට යටවේ? අබේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පස් කපමින් සිටි සෙබළුන් පිරිසක් ඊට යට වූ බව හමුදා ආරංචි කියයි. කී දෙනකු ඊට යටවූයේ දැයි ක්ෂණිකව දැනගන් 20 September 2014
හිටපු අලියා ‘ගලඋඩ‘ ඡන්ද ගැටුමක මහියංගනයේ ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක් හා නැගෙනහිරන් එහි ගිය එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවන් පිරිසක් අතර වියළු 20 September 2014
ලංගම විධායකයත් වල්ලපට්ට මැලියම් ගා ගනී වල්ලපට්ට දුම්මල ග්‍රෑම් 400 ක් පුත්තලම සෙම්බැට්ටේදී මුදලාලි වෙස් ගත් පොලීසියට රුපියල් ලක්ෂ 35කට විකිණිමට ගිය බව කියන අට දෙනකු සැක 20 September 2014
දකුණු පළාත් ඇමැති, හරීන්ගේ ලේකම්ටත් ගහලා? දවල් කෑමට යද්දී තම කණ්ඩායමේ වාහන හරස් කළ දකුණු පළාත් ඇමැතිවරයකු එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධා 20 September 2014
පුත්තලමේ බස් වර්ජනයක් පුත්තලම කල්පිටිය මාර්ගයේ ධාවනය වු පෞද්ගලික බස් වලට අමතරව පුත්තලම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවරයාගේ යැයි කියන බස් රියක් ධාවනය 20 September 2014
කෝනේෂ්වරම් ගල මුදුනෙන් වැටී දරු දෙන්නා මරුට ත්‍රිකුණාමල කෝනේෂ්වරම් කොටුවේ දී මවක හා දරුවන් දෙදෙනකු මුහුදට වැටී ඇතැයි ද, යුද හමුදාව ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කළ නමුත් ළමයින් 20 September 2014
පස්වරු දෙකට මොනරාගල 58% යි අද (20) පස්වරු 2 වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය 58% ක් වී යැයි මොනරාගල දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. 20 September 2014
ඩිෆෙන්ඩරෙනුත් ඡන්දෙට බලපෑම්? මොණරාගල දිස්ත්‍රික්කයේ සුළු සිද්ධි හැරුණු විට බරපතල ඡන්ද සිද්ධි වාර්තා වී නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. මින් මද වේලාවකට පෙ 20 September 2014
බදුල්ල 50%යි : මොනරාගල 45%යි දහවල් එක පමණ වන විට බදුල්ලේ සියයට 50ක් පමණ ද, මොනරාගල සියයට 45ක් පමණ ද ඡන්දය පාවිච්චි කර ඇතැයි මැතිවරණ ආරංචි කියයි. 20 September 2014
රහස් ඡන්දෙටත් පිහි පාරක් බදුල්ල ශාන්ත ජේම්ස්වත්තේ දී වැඩි මල් සහෝදරයා බාල සහෝදරයාට පිහියෙන් ඇන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත. දැනගන්නට ඇති පරිදි අයිය 20 September 2014
වෙඩි වැදීමෙන් ත්‍රිරෝද රථ රියැදුරා මරුට මොරටුව අඟුලාන හන්දියේදී මීට සුළු වේලකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව බව පොලිසිය කියයි. යතුරු පැද 20 September 2014
ආදිවාසී නායක ඡන්දය දෙයි දඹාන ආදිවාදි නායක විශ්ව කිර්ති වනස්පති වන්නිලා ඇත්තන් තම රැහේ පිරිවර සමගින් දඹාන කණිෂ්ටු විද්යාලයයේදි සිය ඡන්දය ප්‍රකාශ කළේ 20 September 2014
බදුල්ලේ ඡන්ද ප්‍රතිශතය අඩුයි අද පෙරවරු 11.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය බදුල්ලේ 30% සහ මොණරාගල 40% ක් වූ බව මැතිවරණ ආරංචි මාර්ග කියයි. 20 September 2014
‘ඌවේ ඡන්ද ප්රචණ්ඩ ක්‍රියා 39ක්‘ ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට පෙරවරු 11 වන විට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ ස 20 September 2014
උප ඇමැති දෙන්නා පුරපතිට පොලිසියෙදිත් ගහති? උතුරු කැබිල්ලවෙලදී හා බණ්ඩාරවෙල පොලිසියේ දී පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපති (එක්සත් ජාතික පක්ෂ) චමින්ද විජේසිරි මහතා 20 September 2014
කහටරුප්පේ ගැටුමක්? බදුල්ල කහටරුප්පේදී එක්සත් ජාතික පක්ෂ හා සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවූ බව පොලිසිය කියයි. තුවාල ලැබු දෙදෙනෙක් ර 20 September 2014
ජවිපෙ කාර්යාලයකට ගිනි තබයි ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියද්ද සිය නිවස ඉදිරිපිට තිබූ පක්ෂ කාර්යාලටය මැදියම් රැ 20 September 2014
එසැණ නවක ගී රැල්ල කළුතර නිහාල් විතානගේ පළමු ගීතය ගයයි. ඔහු ලුණාව ආයුර්වේද රෝහලේ සේවය කරයි. පදිංචි කළුතර දොඩංගොඩ ය. එහි පදමාලාව හා තනුවද ඔහුගේමය. සංගීත 20 September 2014
ඌව ඡන්දය ඇරැඹේ ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ. මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂ 20 September 2014
ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට මිත්‍යා මත වල එල්ලි මැතිවරණ ප්‍රතිපල ගැන සැක පහළ කර ගැනිම සාධාරණ මැතිවරණයටකට ලොකු බාධාවකියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්&zw 19 September 2014
හෝමාගම අදත් පුටු පෙරළියක් 2014 හෝමාගම ප්‍රාදේශිය සභාවේ අය වැය පරාජය වීමෙන් හිස් වු සභාපති ධුරයට නව මසකට පසු නව සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන 19 September 2014
ඌවට නිරික්සුම් පිරිස් පහක් හෙට (20) පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය නීරීක්ෂණය කිරීම සඳහා දේශිය නීරීක්ෂක කණ්ඩායම් පහකට අවසර ලබා දී ඇතැයි අතිරේක මැතිවරණ කොමසා 19 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 19) සැප්තැම්බර් මස 19 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 19 September 2014
කිරිබත්ගොඩ සති පොළ ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් ? කිරිබත්ගොඩ සති පොළ සහ රථගාල 2011 දී බදු දුන් ආකාරය ගැන රහස් පොලිසිය අද එහි මන්ත්‍රීන්ගෙන් කරුණු විමසූ බව දැනගන්නට ඇත. අද ප්‍රාදේශිය ස 19 September 2014
නෙළුම් අලෙන් පණ ගැට ගසා ගනී තිස්සමහාරාම යෝධ වැව සිඳි ගොසිනි .වැවේ රොන්මඩ මේ දින වල ඉවත් කැරෙයි. සිඳි ගිය වැවේ නෙළුම් අල හාරන යෝධකන්ඩ්ය පදිංචි එම් ජි .අනුලා 19 September 2014
ඡන්දේ සෝදිසියට 750 ක් ඌව පළාත් සභා ඡන්දයේ නිරීක්ෂණ කටයුතු ආවරණය සදහා මොනරාගලට හා බදුල්ලට නිලධාරීන් 750 ක් යොදවා ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ 19 September 2014
ඌව ඡන්දෙ වගතුග ඌව පළාත් සභා ඡන්දය 2014 සැප්තැම්බර් 20 පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා ඡන්ද මධ්‍යස්ථාන 834 කදී පැවැත්වීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන - 19 September 2014
ඉබෝලා වසංගතය මඩින්න ලංකාවත් දායකවෙයි අපි‍්‍රකාවේ හිස ඔසවමින් පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීමට ලොව රටවල් දරන උත්සාහයට ශී‍්‍ර ලංකාවේ දායකත්වයද ලබා දෙමින් ජනපති මහින 19 September 2014
කුඩු ලාලිතගේ ලක්ෂ 685ක දේපොළ රාජසන්තකයි ? පසුගිය පස් වැනිදා අතුරුගිරියේ ඔරුවලදී පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් මරු මුවට පත් වු විදාන මුදියන්සේලාගේ ලාලිත්‍ය 19 September 2014
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026