ඌව පළාත් සභා ඡන්දයේ නිරීක්ෂණ කටයුතු ආවරණය සදහා මොනරාගලට හා බදුල්ලට නිලධාරීන් 750 ක් යොදවා ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.
ඡන්ද පොළ ඇතුළ නීරික්ෂණය සඳහා නිලධරයන් 532 දෙනෙක් ද මොනරාගලට ජංගම නීරික්ෂණ රථ 15 බදුල්ලට 11 ක් ද යොදවා ඇති අතර තවත් නීරීක්ෂණ රථ හතරක් සුදානමින් තබා ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මධ්‍යස්ථාන භාර නිලධාරීන් 318 දෙනෙක් ද සහකාර තේරිම්භාර නිලධාරීන් 54 දෙනෙක් ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අධීක්ෂණය සදහා තේරිම්භාර නිලධාරීන් විසි දෙදෙනකු ද ,අධි කළාප භාර තේරීම්භාර නිලධාරීන්11 ක් , ඡන්දපොළ කාර්ය මණ්ඩලය හා තේරිම් භාර මධ්‍යස්ථාන නිලධාරීන් 3600 දෙනෙක් ද යොදවා ඇතැයි මොනරාගල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට්ටි ආරච්චි මහත්තය මුළු රටට හෙළි කලා ආණ්ඩු පක්ෂයෙන් බර පතල ලෙස නීති රීති උල්ලංඝනය කරන හැටි. තව මොනවද? (අ)