අබේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පස් කපමින් සිටි සෙබළුන් පිරිසක් ඊට යට වූ බව හමුදා ආරංචි කියයි.  කී දෙනකු ඊට යටවූයේ දැයි ක්ෂණිකව දැනගන්නට නැත. ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමක් ඇරඹීය.