හෙට (20) පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය නීරීක්ෂණය කිරීම සඳහා දේශිය නීරීක්ෂක කණ්ඩායම් පහකට අවසර ලබා දී ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසීය.
පැෆරල් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය ,කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හා ලක්බිමේ මව්වරු හා දියණියෝ එම සංවිධානයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශිය නීරීක්ෂක කණ්ඩායම් ගැන විස්වාසයක් නැහැ. (අ)
ලක්බිමේ මව්වරු හා දියණියෝ සංවිධානයට කරනවා නම් කරන්න දේවල් ඕනා තරම් තියෙනවා. සංවිධානයේ නමට ගැලපෙන දෙයක් කරනවා නම් "දියණියන් අපයෝජනට ගන්නා ඔවුන් මරණ සමාජය කණපිට පෙරලන්න" කටයුතු අරඹන්න. (නදී)