ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියද්ද සිය නිවස ඉදිරිපිට තිබූ පක්ෂ කාර්යාලටය මැදියම් රැයේ පහරදි අද (20) අලුයම ගිනි තබා ඇතැයි මහියංගන පොලිසිය පැමිණිලි කර ඇත
කැබ් රථවලින් ආ දෙපිරිසක් මෙම ක්‍රියාව කර ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සදහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනජිව මහත්තයෝ.. ඔය දන්නේ නැති වුණාට අපි ඔය කට්ටිය අඳුනනව දශක කීපයක ඉදන්..මමනම් දන්නවා අනිවාර්යයෙන් 19 රාත්‍රී කඩන බව. අපි නොදන්නා ජේ වී පි අයියලා.මොනරාගල බදුල්ලේ නැති භිෂණයක් මැවුවේ ඔය කට්ටිය තමයි.කඩන්න සුදුසුම දවසේ කඩා දැම්ම..අපේ මේ එසැන පුවත් අයියලා බලන් ඉන්නේ කොයි වෙලාවේ ඔහොම ප්‍රවෘරතියක් වැටේවිද කියල. බලාගෙන වලිගෙ. කැඩුනොත් අමාරු වේවි .(අ)
දැන් ආරක්ෂක කැමරා ඉතාම ලාබෙට ගන්න පුළුවනි. එකක් දෙකක් හයි කර ගන්න මොලේ නැති අය තමයි, රටේ අනාගතය විසදන්න ඉදිරි පත් වෙලා ඉන්නේ. අපොයි අපේ අනාගතේ! (නදී)
බන්දුල පෙරේරා , මොකද්ද මේ ගැන අදහස් . (අ)
ජවිපය යනු ඉස්සර ජනතාවත් එක්ක හිටිය පක්ෂයක් ...දැන් ඔවුන් ඉන්නේ මුහුණු පොතත් එක්ක. (අ)
ඔන්න බලාගන්න රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. (අ)
පල ඇති රුකටලු වවුලෝ වහන්නේ...(අ)
මගේ කනගාටුව (නදී)
මේක නම් ඡන්ද ගුන්ඩුවක් වගේ. උදේට මෙතනින් යනකොට අනිත් අයගේ අවදානය එනවනේ (නදී)
ඔහොම කරහම ජ වී පෙ ට වැටෙන්ද, තවත් වැඩි වෙනවා.ඒක බොහොම හොදයි.(දිල්)
ඌවේ මෙතරම් උගත්තු සිටිනවා නම් මෙහෙම වෙන්නේ මොකද? මෙය විදේශීය කුමන්ත්‍රණයක්වත් ද ?(දිල්)
සසදා බලන්න ඔහුගේ නිවස අපේ පාලක සහ ප්‍රධාන විපක්ෂයේ දෙසපලකයන්ගේ නිවාස සමග. (දිල්)
සසදා බලන්න ඔහුගේ නිවස අපේ පාලක සහ ප්‍රදාන විපක්ෂයේ දේශපාලකයන්ගේ නිවාස සමග. (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ, මම ජේ වී පී එක ගැන දන්නේ, අප්‍රේල් කැරැල්ලටත් ඉස්සල්ලා ඉදලා කියලා දැන ගන්න. මම තරුණයෙක් කියලා හිතන්න එපා. මම ඔහේට වැඩිය වැඩිමහල් ජේ වී පි එක ගැන දන්නා කෙනෙක් කියලා හිතා ගන්න. (නදී)
ප්‍රජාතන්ත්‍ර වාදය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි හොඳට පේනවා. (නදී)
මේ අය ඒ කාලෙ කරපුව දැන් පටිසන් දෙනවා (නදී)
මාලි තණකොළ කෑවට කමක් නැහැ ලෝකෙට පෙන්නන්න එපා (නදී)
මාලි නං විලි ලැජ්ජාවක් නැතුව කඩේ යනවා..මැකෝ තාමත් කියන්නේ චන්දය හරිම සාමකාමියි කියලා. එතුමා හිතන් ඉන්නේ අපිත් මාලි වගේ බත් කන හරක් කියලා. (නදී)
මාලි ගොන් කතා කියන්න එපා.(නදී)
මාලි,ගම කොහෙද...? ඉස්කෝලේ ගියේ කීයටද...? (නදී)
මාලි,ගම කොහෙද...? ඉස්කෝලේ ගියේ කීයටද...? (නදී)
මමනම් දන්නවා අනිවාර්යයෙන් 19 රාත්‍රී ඕක කඩන බව. එතකන් ඕක පරිස්සම් කරලා තිබ්බේ එදා රැට කඩලා ඒකෙනුත් ඡන්ද ප්‍රචාරයක් ගන්න. (නදී)
මාලි අතගාල බලන්න ඔයාගේ වල්ගය කොච්චර දිගද කියල (නදී)
බන්දුල කොහොමද දන්නේ 19 වෙනිදා රාත්‍රියේ ඕක කඩන බව...? ඔහේගේ පක්ෂයෙන්, ඔහේට පෙර දැනුම් දීමක් කරලා තිබ්බද ඒ පිලිබදව....? නිකන් යනවා මනුස්සයෝ යන්න, විකාර කියවන්නේ නැතුව. (නදී)