කිරිබත්ගොඩ සති පොළ සහ රථගාල 2011 දී බදු දුන් ආකාරය ගැන රහස් පොලිසිය අද එහි මන්ත්‍රීන්ගෙන් කරුණු විමසූ බව දැනගන්නට ඇත. අද ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව වාර්තාවේ.
කිරිබත්ගොඩ සති පොළ සහ රථගාල 2011 දී බදු දුන් ආකාරය ගැන රහස් පොලිසිය අද එහි මන්ත්‍රීන්ගෙන් කරුණු විමසූ බව දැනගන්නට ඇත. අද ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 3ක් ගෙවිලා ගියා. දැන්ද මේ ගැන හොයන්නේ. අපිට තමයි තලන්න ඕනේ (නදී)
ලංකාවේ මුදල් පරිපාලනය අයහපත් තත්වයක පවතී. රජය මේවා සම්බන්ද දැඩි තීරණ ගත යුතුය. වංචනිකයන්ට දැඩි දඬුවම් පමුණුවන්න. පළාත් බද අතුරු පාරවල් සැදීමේදී මෙම තත්වය හොඳින් පෙන්නුම් කර ඇත. (නදී)
මෙයාලගෙන් ප්‍රශ්නකරලා වැඩක් නැහැ. හරියට කරුණු දැනගන්න ඕනේ නම් පුළුවන් විදිහකට කැලණියේ හිටපු බලවතා හතර වෙනි තට්ටුවට ගෙන්නලා ඇහුවා නම් දැනගන්න පුළුවන්. (නදී)
ඔය පරීක්ෂණ කෙලවර වෙන විදිහ ඉතින් ඕනෑම පොඩි ළමයෙක් වුනත් දන්නවා.(නදී)
අප රටේ බලධාරීන්ගේ කඩිසරකම ගැන ආඩම්බරයි. 2011 සිද්ධිය 2014 අවසානයේ මතක්වෙලා තියෙන්නේ. ඔහොමයන්, කවුද මේ රවටන්නේ (නදී)