දේශපාලන හෙංචයියෝ දන්සල් බිමට පනිති ගලේවෙල ගල්බොක්ක යාය ගම්මානයේ වැසියන් වාර්ෂිකව දන්සල් පවත්වන ඉඩම දේශපාලන ආධාරකරුවන් හය දෙනකුට ලබා දී ඇතැයි පවසමින් ගලේවෙල කැකි 20 January 2014
කැබ් රිය බිල්ලක් ගනී රජයේ නිලධරයකු ගමන් කළ කැබ් රියේ මාරවිල හාල්පන්විලදී ගැටුණූ පුද්ගලයකු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි. රියදුරු අත්අඩංගුව 20 January 2014
පූජාපිටිය බෞද්ධ මුස්ලිම් සමගිය හරි ඉහළයි පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අඹතැන්න මුල්ලේගම පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 20 January 2014
ග්‍රාම සේවක දෙන්නා බුරුත කොටයට යට වෙති යාන් ඔය රක්ෂිතයෙන් කැපු බුරුත කදන් 24ක් සමඟ ග්‍රාම සේවා නිලධරයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන 20 January 2014
පෞද්ගලික බස් ගැටුමක් පෞද්ගලික බස් සේවකයන් දෙපිරිසක් අතර කොට්ටාව-රුක්මල්ගම බස් නැවතුමේ ඇති වු ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇති බවත් රුක්මල් 20 January 2014
පී සී අත්අඩංගුවට පිලියන්දළ කාන්තාවක් පිළිස්සී මියගිය සිද්දියට සම්බන්ධව සැක පිට ග්‍රෑන්පාස් පොලිසියේ කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී 20 January 2014
අද කාලගුණය (ජනවාරි 20) උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. හිමි 20 January 2014
ළමා හොරු තිදෙනෙක් ඇල්ලෙති නවගත්තේගමදී ළමා හොරුන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මව්පිය සෙනෙහස අහිමි බව කියන මේ තිදෙනාම මීට ප 20 January 2014
කතක ළිඳ ලඟ පිලිස්සී මැරේ පිළියන්දල කුඩා මාදුව ළිඳක් අසල හතලිස් හැවිරිදි කාන්තාවක් පිලිස්සී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ ගින්න නිවිම සඳහා නිරුවතින 20 January 2014
මීගමුවෙන් පන්දාහේ හොර නෝට්ටු ගලයි මිගමුව දළු පොතදී රුපියල් පන්දහසක හොර නෝට්ටු 288 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 20 January 2014
නිදන් සොයා වැවක පිටවානත් කඩයි තිසා වැවෙන් පෝෂණය වන කරඹෑව වැවේ පිටවාන කඩා නිදන් හාරන්නට ගිට සිව් දෙනකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 January 2014
‘පලෙර්මෝ ජංගම සේවය සාර්ථකයි‘ ඉතාලියේ පලේර්මෝ නුවර තානාපති ජංගම සේවය අති සාර්ථක බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා එහි සිට එසැණට පැවසිය. අද 500ක 19 January 2014
ගයන්ත කරුණාතිලකට කැපිල්ලක්? එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උලුවිටකේදී පැවැති දිස්ත්‍රික් සමුළුවට එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත ක 19 January 2014
බැකෝව මගුල් ගෙදර ගමන පමා කරයි ගල්ගමුව ඇහැටුවැව මාර්ගයේ බසයක් බැකෝවක හැපීමෙන් දෙදෙනෙක් තුවාල ලදහ. බසයේ සිටි අය මඟුල්ගෙදරක යමින් සිටි බව වාර්තා වේ. 19 January 2014
දරණුව කළ හදියක් පිළියන්දල පොදු වෙළෙද පොලේ පළතුරු වෙළෙන්දියකගේ හිසට වහලකින් දරණූ ගැසුණු යමක් වැටීමෙන් මහ කලබලයක් ඇති විය. එම දරණූව අතුරුදන්වීම & 19 January 2014
නුගේගොඩ ඝාතනය ගැන පොලීසියට හෝඩුවාවක් නුගේගොඩ ව්‍යාපාරික සරත් කුමාර හේවාගම (54) නිවසේදී ඝාතනය කරන්නට පෙර අලවංගුවක් පිටට තබා ඔහුගේ දෑත් හා දෙපා බැඳ ඇතැයි පොලීසිය කියයි. 19 January 2014
ඥානරතන මහා නා හිමියෝ අපවත් වෙති වැලිගම ඥානරතන අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකායේ මහා නා හිමියෝ (101) අපවත්වූහ. අමරපුර නිකායේ විවධ පාර්ශ්ව ඒකාබද්ධ කිරීම සඳහා මහා පරිශ් 19 January 2014
ගුවන් හමුදා රේස් වව්නියාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයිනගේ සංගමය සමග එක්ව ප්‍රථම වරට පවත්වන ”වව්නියා සර්කිට් මීට් 19 January 2014
වල්ලාපට්ට හාදයින්ට ඇප සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ වටිනා වල්ලා පට්ටා තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපි 19 January 2014
මන්නාරම මිනී වළේ කැනීම් දිගටම මන්නාරම තිරුකතීෂ්වරම් කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය කියයි. මේ කඳවුර පි 19 January 2014
අගවිනිසුරු මල්වත්තේ මොහාන් පීරිස් අග විනිසුරු තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියන් හමුවිය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය ද ගිය සතිය 19 January 2014
නීතිපති නඩුව අස්කර ගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා 2010 දී අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක් කළ භික්ෂූන් 12 නමක් වසර තු 19 January 2014
මාවනැල්ලට හොර සල්ලි වැස්සක් රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 43 ක් සමඟ සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි. පහල කඩුගන්නාවේදී අත්අඩංගු 19 January 2014
මර්වින්ට සහාය නැතිලු ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත් නොකරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින 19 January 2014
කසළ තේ කිලෝ 40,000ක් පොල්ගහවෙලින් අල්ලයි පොල්ගහවෙලින් කසළ තේ කිලෝ 40000ක් සමග 23 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 19 January 2014
කොස්ස ඇත:සැකකරු නැත පිළියන්දල සිද්ධමුල්ලේ මුද්‍රණාල සේවකයන් නතර වී සිටි නිවසෙක ආරවුලකින් පසු කොසු පහර කෑ බව කියන සේවකයකු (22) මිය ගිය බවත් කොසු පහර ගැසු 19 January 2014
නුගේගොඩ ව්‍යාපාරික මරා දාලා නුගේගොඩ සාප්පුවක විදුලි භාණ්ඩ ව්‍යාපාරිකයෙකු සපුමල් පටුමගේ ඔහුගේ නිවසේදී දැත් බැඳ මරා දමා ඇතැයි පොලීසිය කියයි. 19 January 2014
පොන්සේකාගේ දෙන්නෙක් පොලිසියේ ශබ්ද විකාශන යන්ත්‍ර බලපත් නොලබා බල පිටියේදී රැස්වීමක් පැවැත් වි යැයි සැකපිට සරත් පොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දෙදෙනෙක 19 January 2014
තලගොයි මරා පොලිස් කූඩුවේ දඩ බල්ලන් සහ මදු යොදා තලගොයින් මරා මස් කළ කිලෝ පහක මස් සමග තබ්බෝව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද පුත්තලම මහේ 19 January 2014
රජ රට රැජින පීලි පනියි වව්නියාව මාතර රජරට රැජින දුම්රිය අද උදේ 3.30 ට පමණ පූනෑවේදී පිලි පැන්නේය. එන්ජිම සමග මැදිරි 4 ක් පිලි පැන ඇතැයිද එම දුම්රිය වෙනු 19 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026