බදුල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය -7274
ජනතා විමුක්ති පෙරමුණ - 2087
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 517
2009 වසරේ පැවැති පළාත් සභා ඡන්දයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 12121ක් ද, එක්සත් ජාතික පක්ෂය 2228ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 543ක් ද ලබා ගෙන තිබිණි.
2009 බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය හා සසඳන විට සන්ධානයට ඡන්ද 3311ක් අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 5046ක් ද, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 2244ක් ද වැඩි වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම ලෝකයක් (නි)
අපි දන්නවා දැන් රටේ පවතින දේශපාලන රටාව මත විපක්ෂයට බලයට එන්න කොහොමත් ඉඩ නැති බව. හැබැයි එකක් මතක තියාගන්න වෙයි.මෙහෙම කරගෙන ගිහිල්ලා දවසක ලොකුදේකට මොවුන්ට මුහුණපාන්න වෙනවා (නි)
ජේවීපී එකට තියෙන්නෙම ඡන්ද 2087යි. නමුත් 2244න් ඡන්ද වැඩිවෙලාලු? අනේ මන්දා මේවා! (නි)