පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ අඹේපුස්ස හමුදා භූමියේ 13 දෙනකු වැඩ කළ බව හමුදා ආරංචි කියයි. ඉන් එක් අයකු තුවාල ලබා වරකාපෙළ රෝහල් ගත කරනු ලැබ සිටි. තවත් අට දෙනකු සොයා හමුදාව පස් කන්ද ඉවත් කරයි.
පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ අඹේපුස්ස හමුදා භූමියේ 13 දෙනකු වැඩ කළ බව හමුදා ආරංචි කියයි. ඉන් එක් අයකු තුවාල ලබා වරකාපෙළ රෝහල් ගත කරනු ලැබ සිටි. තවත් අට දෙනකු සොයා හමුදාව පස් කන්ද ඉවත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කන්ද වැටේවී කියල හිතන්න කාටවත් මොලයක් තිබුනේ නැද්ද (නදී)
ඉතාමත්ම කනගාටු දායකයි යුද්ධය අවසන්වීමෙන් පසු අපේ රණවිරුවෝ ලබලා තියෙන තත්වය දිහා බැලුවහම. මෙයාලව පස් කදු කපන්න දාලා. සමහරු නයිට් රේස් වලට වැලි කදු ගහන්න යොදවලා. කිව්වත් වගේ ඔය වැඩේට යන්ත්‍ර සුත්‍ර යොදා ගන්න තිබුනේ නැද්ද ? ඉතාමත්ම කනගාටු දායකයි අසන්න ලැබූ පුවත නම්. (නදී)
හරිම කනගාටුයි. වෙනත් රටවල ඕනෑම වැඩපලක ආරක්ෂාව සහ පෙර සුදානම ක්‍රමවේදයන් භාවිතා වෙනවා. ගෙදර වත්ත උදලු ගානවා වගේ වැඩක්ද මේක ? (නදී)
එක ත්‍රස්තවාදයක් පරදවලා රණ විරුවන් රට බේරා ගත්තා. ඇයි මේ විරුවන් කම්කරු වැඩ වල යොදවන්නේ. මේ මරණ වලට හමුදා පාලන අධිකාරිය වග කිව යුතුයි. (නදී)
ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. මේ ගැන මිට වැඩිය සැලකිලිමත් උනා නම් අපේ ඉහල නිලදාරීන් නේද? (නදී)
මෙම රණ විරුවන්ට හෝ නිල දරුවන්ට ජීවිත ආරක්ෂාව පිළිබද කිසිම වැටහීමක් තිබුනේ නැද්ද? විශේෂයෙන්ම යුද හමුදාවක සෙබළුන් ලෙස. කෙසේ වෙතත් සිදුවූ දෙය අතීතයට එක්වී හමාරයි. මින් මතුවත් ඔවැනි අපරික්ෂා කාරී දෙයින් වැළකිය යුතුයි. මිය ගිය සැමට නිවන්සුව,රෝහල් ගත සොයුරාට ඉක්මන් සුවය හා නැති වූ සැම නිරුප්‍රදිතව හමු වේවායි පතමි. (නදී)
දැන් හමුදාව කඳු කපන්නද යොදවන්නේ. දුකයි අපේ හමුදාව ගැන (නදී)
දිවිහිමියෙන් රට බේරාදුන් රණවිරුවන් කම්කරුවන් වගේ වැඩ කරද්දී , රටට කිසිම දෙයක් නොකර රට පාලනය කරන අධම දේශපාලුවන් ඉන්න රටක මේවා සාමාන්‍ය දේවල් හැටියට දකින අයත් ඉන්නවා (නි)
පව් අසරණ ජීවිත ටික. ලෝකේ සෑම රටකම අතීතේ වැඩ ගත්තේ සිර කරුවන්ගෙන්. මහජන මුදලින් යැපෙන නිසා මහජනයාට සේවයක් කළා වගේම එකල සිටි රුදුරු නිලධාරීන්ගෙන් කිසිම ගැලවීමක් අදකාලේ වගේ නොතිබුණු නිසාම, ඔවුන් මැරෙනකම්ම වහලුන් මෙන් සේවයක් කළා. ඇයි දැන් මේ හිර ගෙවල්වල ගාල් කරගෙන ඉන්න මිනී මරුවන්ගෙන් ඔවැනි තැන්වලට සේවය ලබාගන්න යැවුවොත් මානව අයිතිවාසිකම් උල්ලංගනය උනා වෙයිද (නදී)
හමුදා පාලනය සහ සිවිල් පාලනය අතර වෙනස තේරුම්ගන්න මේකත් හොඳ උදාහරණයක්. හමුදා සොල්දාදුවන් කොතරම් අන්තරාකාරී තත්වයකදී වුවත් ඉහළ අණ තර්ක කිරීමකින් තොරව පිළිපැදිය යුතුයි. නමුත් සිවිල් පාලනයේදී මේ අන්තරාකාරී බව පෙන්වා දී මේ කටයුත්ත නවත්වා හෝ වෙනත් ආරක්ෂාකාරී විධියකට කිරීමට අවස්ථාව සළසාගත හැකියි.අපේ රටේ ඉන්න ඉහළම උගතුන් හැටියට සැළකිය යුතු උපාධි අපේක්ෂකයින්ට හමුදා පුහුණුව දීමෙන් කරන්නෙත් තාර්කික ඥානය නැති කර "කියන දේ කරන " අය බවට පත් කිරීමක් නොවේද කියා සිතේ. මියගිය අයට නිවන් සුව. (නි)
හමුදා සෙබළුන්ගේ ශ්‍රමය යෙදවීම වැරදියි කියලා මම නම් දකින්නේ නැහැ. යුද්දයෙන් පසු ඔවුන් සමාජගත කිරීමට එය හොඳ ක්‍රමයක්. උතුරේ යුද්ධයට පෙරත් හමුදා භටයන් විසින් ගොවිතැන්, පාරවල් සෑදීම ආදිය කළබව අහලා තියෙනවා. නමුත් දැන් එය කළයුත්තේ ඔවුන්ගේ හැකියාවන් දියුණුවෙන ආකාරයට සහ ආරක්ෂිතාවයි. යුද්ධයෙන් නොමැරී බේරුණ අය පස් කඳු වලට යටකරන්න ඕනෑ නැහැ. ඔවුන් හමුදාවෙන් ඉවත්වන දවසට වෘත්තිය හැකියාවන් ඇති අය ලෙසයි පිටවිය යුත්තේ. (නි)
13ක් යටවෙන තරම් විශාල පස් කන්දක් කපන්න යන්ත්‍ර නොයොදා මිනිස් ශ්‍රමය යෙදවූ බලධරයාට දඬුවම් කල යුතුයි. (අ)