බදුල්ල දිස්ත‍්‍රීක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516 ක දී ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ඇරැඹිණි.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයය, බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයය සහ බදුල්ල කච්චේරියේ ස්ථාන 71 ක දී ඡුන්දය ගණන් කෙරෙයි
ඡන්ද ගණන් කිරීම පස්වරු හයට ආරම්භ වන බදුල්ල දිස්ත‍්‍රික් තේරිම් බාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
235
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු ඡන්ද හයට ගණන් කරයි
රත්න Saturday, 20 September 2014 12:38 PM
අර මැ කො කිව්වා නේ විනාඩි 8න් දෙනවා කියලා. බලමු මෙයාටහ් ආතතිය හැදෙයිද කියලා. (නදී)