මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 73ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මොණරාගල තේරීම් භාර නිලධාරී කාර්යාලයය කියයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 71.61ක් ඡන්ය දී ඇතැයි බදුල්ල තේරීම් භාර නිලධාරී කාර්යාලයය.

පස්වරු හතරට ඡන්දය අවසන් වීමෙන් පසු මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන බලා ගෙන යෑම ඇරැඹීය.

IMG_0007 IMG_0011 IMG_0017 IMG_0020 IMG_0024 IMG_0028 IMG_0042 IMG_0044 IMG_0045